දුස්තොරතුරු ප්‍රමුඛතම ගෝලීය අවදානමක් වූ සමයක, ජාත්‍යන්තර කරුණු පිරික්සුම් දිනයේ වැදගත්කම!

Subscribe to our WhatsApp Channel ජාත්‍යන්තර කරුණු පිරික්සුම් දිනය(International Fact-checking Day) සෑම වසරක අප්‍රේල් 2 දින සමරනු ලැබේ. අන්තර්ජාලය හරහා පැතිරෙන වර්ධනය වන අසත්‍ය තොරතුරු මැඩපැවැත්වීම සඳහා අන්තර්ජාලය හරහා දකින සෑම දෙයක්ම සත්‍ය නොවන බව ජනතාවට අවබෝධ කර ගැනීමට සහය දක්වන මෙම සමරුව අතිශයින්ම වැදගත් වේ. වාර්ෂිකව සමරනු ලබන මෙම දිනයේ තේමාව “කරුණු විමර්ශනය අත්‍යවශ්‍ය […]

Continue Reading

ජාත්‍යන්තර කාන්තා දිනය: ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දුස් තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම 

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි. මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි. ජාත්‍යන්තර කාන්තා දිනයේදී, අප අවධානය යොමු කරන්නේ කාන්තාවන්ට අසමාන ලෙස බලපාන අන්තර්ජාලය හරහා සිදුකෙරෙන අසත්‍ය තොරතුරු සහ දුස් තොරතුරු පිළිබඳ ගැටලුව සම්බන්ධයෙනි.  ස්ත්‍රී පුරුෂභාවය මත […]

Continue Reading

හෙලිකොප්ටර් යානයකින් මුදල් හෙළන අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව එදිනෙදා ජීවිතය ගෙන යාම සඳහා විශාල අරගලයක යෙදෙන බව නොරහසක්. එමෙන් ම දුගී ජනතාවගේ අසීරු කම් ප්‍රයෝජනයට ගනිමින් දේශපාලඥයින් විසින් ජනතාව නොමග යවන ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනතාව වෙත පිළිකුලක් ඇති වී තිබෙනවා.  මේ අතර කුතුහලය දනවමින් මේ දිනවල හෙලිකොප්ටර් යානා මගින් […]

Continue Reading

හඳුන්කූරු දුම මිනිසුන්ට මාරාන්තික විය හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. හඳුන්කූරු යනු බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයේ ආගමික සහ සංස්කෘතික පැතිකඩ සමඟ බැඳී පවතින අංගයක්. ආගමික ස්ථානවලදී, නිවසේදී ආගමික කටයුතු සිදු කරන අවස්ථාවලදී මෙන්ම ඇතැම් අවස්ථාවල නිවෙස් සුවඳවත් කිරීම සඳහා ද හඳුන්කූරු දැල්වීම සිදු කරනවා. එයින් විහිදුවන සෞම්‍ය සුවඳට මිනිසුන් ප්‍රිය කිරීමත් මීට හේතුවක් විය හැකියි. […]

Continue Reading

කඳාන ප්‍රදේශයේ සැරිසැරූ, මරිය මව්තුමියගේ හැඩහුරුවට සමාන කාන්තාව කවුද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ ආගම් වල සංකේතාත්මක චරිත, ජීවමානව දැකගන්නට ලැබෙන අවස්ථා යනුවෙන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇතිවෙනවා. ලංකාවේ පසුගිය දා මෙවැනි සිදුවීමක් පිලිබඳ මහත් ආන්දෝලනයක් ඇතිව තිබුණා. එයට හේතු වුයේ, කතෝලික ආගමේ ප්‍රධාන චරිතයක් වන, ජේසුස්  ජේසුස් වහන්සේගේ මෑණියන් ලෙස සැලකෙන, ‘මරිය මව්තුමියගේ’ හැඩහුරුවට සමාන […]

Continue Reading

සරත් ෆොන්සේකා මාලිමාවට එක්වීමේ තීරණයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම කෙමෙන් කෙමෙන් සමාජයේ පැතිරෙද්දි, දේශපාලන නායකයින් සම්බන්ධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන්, එලෙසින් සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “ෆොන්සේකා මාලිමාවට ?”  යනුවෙන් සඳහන් කරමින් සරත් […]

Continue Reading

උතුරු ඇමෙරිකාවේ මුවන් අතර පැතිරී යන සොම්බී ආසාදනය මිනිසුන් අතරත් පැතිරීමට ඉඩ තිබෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ වන විට ඇමෙරිකාව තුළ මුවන් අතර සොම්බී රෝගයක් පැතිරී යමින් තිබෙනවා. මෙම රෝගය Chronic Wasting Disease (CWD) නමින් හැඳින්වෙනවා. මෙම රෝගය පිළිබඳව නවතම ප්‍රචාරය  වන්නේ මෙය මිනිසුන්ට ආසාදනය වීමේ හැකියාවක්ද පවතින බවයි.  සමාජ මාධ්‍ය පලකිරීම් මේ වන විට දෙස් විදෙස් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව […]

Continue Reading

Aviator Games ඔබට පහසුවෙන් මුදල් උපයා දෙන ආයෝජනයක් නොව සූදුවකි, ප්‍රවේශම් වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන්, බොහෝ දෙනා ජීවත්වන්නේ ආර්ථික අපහසුතා මධ්‍යයේයි. මෙවන් පසුබිමක කෙටි සහ මාර්ගගත පහසු ක්‍රම හරහා මුදල් ලබාගත හැකි අවස්ථාවන් පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබෙනවා.  පසුගිය කාලය පුරා විවිධ පිරමිඩ ජාවාරම් පැවති අතර , මහබැංකුව විසින් එම ප්‍රධාන ආයතන ගණනාවක්ම […]

Continue Reading

2024 දී එක් පවුලක් මාසිකව ගෙවිය යුතු වක්‍ර බදු ප්‍රමාණය රුපියල් 40,000 ක් බවට පළවන සමාජ ජාලා සටහන් පිළිබද පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුට ම ගෙවීමට සිදුවන බද්දක් වන  VAT නොහොත් එකතු කළ අගය මත බද්ද හේතුවෙන් මාසිකව ගෙවීමට සිදු වන බදු ප්‍රමාණය රුපියල් හතළිස් දහසක් ඉක්මවන බවට පළ වූ මාධ්‍ය වාර්තාවක දැක්වෙන කරුණු සම්බන්ධයෙන් අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් […]

Continue Reading

ශ්‍රී ලංකාවේ රුපියල් දස දහසේ මුදල් නෝට්ටුවේ භාවිතය පිළිබඳ ඇත්ත කතාව!

ඉතිහාසයේ වූ ඇතැම් සිදුවීම්, වර්තමානයේ ගෙන හැර දැක්වීමේදී එම තොරතුරු ඉදිරිපත් කිරීමේදී , අසම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන්, ඒ සම්බන්ධ නොමඟ යවන සුළු ප්‍රකාශ ඇතුළත් සටහන් බොහෝවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිවැරදි තොරතුරු ඇතුළත් කරුණු පැහැදැලි කිරීමක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : රුපියල් දස දහසේ මුදල් නෝට්ටු ලංකාවේ භාවිත කළ බවට සඳහන් […]

Continue Reading

Rip Currents දිය වැල් පිළිබඳව ඔබ දැන සිටියා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වසර අවසාන දෙසැම්බර් නිවාඩුව ගතකරන බොහෝ දෙනෙක්, මුහුදු වෙරළ ආශ්‍රිතව පිහිනීම ආදී ආදී කටයුතුවල යෙදෙමින් කාලය ගතකරනවා. සාගර දියවැල් වලින් ආරක්ෂා වෙමින් පිහිනීම් කටයුතු සිදුකරන්නේ කෙලෙසද ආදී වශයෙන් විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන්ද පැතිරෙනවා. ඒ සම්බන්ධව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

ශ්‍රී ලංකාව තුළ නව කොවිඩ් ප්‍රභේදය පැතිර යනවාද? කොවිඩ් අවදානම නැවත රට තුළ වර්ධනය වනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාව තුළ පළමු වරට වාර්තා වූ කොවිඩ්-19 රෝගියාගෙන් අනතුරුව දිගින් දිගටම අඛන්ඩව රට පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය මේ වසර ගණනාව පුරා රට තුළ පවතිනවා. අදාල එන්නත්කරණය ඔස්සේ ගොඩනැගුණු ප්‍රතිශක්තිය සහ වෙනත් සාධක  නිසා කොවිඩ් ආශ්‍රිත මරණ සිදුවීමේ අවමභාවය මුල් කරගෙන […]

Continue Reading

පීකුදු (සත්ත්ව අක්මා) ආහාරයට ගැනීම සිරුරට විෂ සහිත විය හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිනිසුන් සර්ව භක්ෂක සත්ත්ව විශේෂයක්. කෙසේ නමුත්, ලෝකයේ ඇතැම් මිනිසුන් නිර්මාංශික ආහාර රටාවක් අනුගමනය කරන අතර, ආසන්න වශයෙන් ලෝකයේ ජනගහනයෙන් 70% – 75%ක් අතර ප්‍රතිශතයක් නිර්මාංශික නොවන මිනිසුන් බවට සැලකෙනවා. මේ අතරිනුත් පිරිසක් විවිධ රුචිකත්ව සහ ප්‍රතිපත්ති පවත්වාගෙන යනවා. ඇතැමුන් ඇතැම් මස්වර්ග ආහාරයට ගත්තත් ඇතැම් මස්වර්ග […]

Continue Reading

දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් හුවමාරු වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් නොයෙකුත් නිෂ්පාදන මෑතකදී මෙරට තුළ ප්‍රචලිත වීමත් සමග ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට Factcrescendo අප පියවර ගත්තේ මෙලෙසින්. දෙළුම් පළතුර සම්බන්ධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන්, ඡායාරූප වීඩියෝ කිහිපයක් පහතින්. Facebook | Archived Link එසේම දෙළුම් මඟින් සාදාගෙන තිබු බවට […]

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සිදුකළ ප්‍රකාශයක් බවට හුවමාරු වන සටහන් මහේල ප්‍රතික්ෂේප කරයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 ලෝක කුසලානයේ මුලික වටයේ තරඟ 9න් තරඟ 7ක්ම පරාජයට පත්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විශාලය පිලිබඳ අදහස් දක්වමින් සමාජ මාධ්‍ය සටහන් බහුලව මේ දිනවල සංසරණය වනවා.  මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන විසින් සිදු කළ ප්‍රකාශයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

‘බැලතණ’ නොහොත් තණකොළ ප්‍රධාන ලෙඩ රෝග කිහිපයකට පිළියම් කරනවාද? මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් ලෙඩ රෝග වලට පිළියම් ලෙස සඳහන් කරමින් නැතහොත් ලෙඩ රෝග සුව කරන ශාක බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් සටහන් හුවමාරු වනවා. මේ ඔස්සේ බොහෝ දෙනෙකු නොමග යන අතර එවැනි නොමග යන සුළු සටහනක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ලංකාවේ මෑතක සිදුවූ ඇත් දළ විනාශ කිරීමක් ලෙස හුවමාරු වන සටහන්හි ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දින කිහිපය පුරාවටම ඇත් දළ විනාශ කිරීම සම්බන්ධ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට නොයෙකුත් ගැටලු පැන නැගී තිබුණා. මේ හේතුවෙන් ඒ පිළිබඳ කරුණු විමසා බැලීමක් අප සිදු කළ අතර එම සිදුවීම සම්බන්ධයෙන් Fact Crescendo අප සිදුකළ පැහැදිලි කිරීමක් පහතින්. […]

Continue Reading

මේ දිනවල කතාබහට ලක්වන විසකුරු Stone Fish මත්ස්‍යයා පිලිබඳ ඔබ දැනුවත් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා වෙරළ තීරයේ දක්නට ලැබෙන කුතුහලය දන වන මත්ස්‍ය විශේෂයක් වන Stone Fish නැතහොත් ‘ගොම්මහා’ නම් මාළුවාගේ සුවිශේෂී හැසිරීම් සහ පාරිසරික වැදගත්කම හේතුවෙන්, විද්‍යාත්මක වශයෙන් ද වැදගත් කමක් සහිත විශේෂයක් ලෙස හැදින්වේ.  මේ මත්ස්‍ය විශේෂය පිළිබදව මේ දින වල ඇති වී තිබෙන කතා බහට මුල් […]

Continue Reading

ඔබගේ අනුදැනුමකින් තොරව හුවමාරු වන අතිශය පුද්ගලික රූප හෝ වීඩියෝ StopNCII වෙබ් අඩවියෙන් ඉවත් කෙරෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ පළ වුවහොත් ඒවා සියල්ල ඉවත් කළ හැකි බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුණා. මේ  සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ලීක් වුණා නම් මෙහෙම කරන්න” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝ […]

Continue Reading

Photo Lab දුරකතන මෘදුකාංගය මගින් ලෝකයේ බොහෝ දෙනෙකුගේ දත්ත සොරාගෙන ඇති බව ට  වාර්තා වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය හේතුවෙන් අද අප වැඩි වශයෙන් ඡායාරූප ලබා ගැනීමට පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඡායාරූප සංස්කරණය සිදුකළ හැකි ජංගම යෙදුම් සඳහා දැවැන්ත වෙළඳපොළක් නිර්මාණය වී තිබීම පුදුමයක් නොවේ. නමුත් මෙම යෙදුම් හරහා තම ඡායාරූප ඔප මට්ටම් කිරීම සිදු කිරීම පමණින් තමන්ගේ සුරක්ෂිත තොරතුරු නොදැනුවත් […]

Continue Reading