පක්ෂයේ ආර්ථික ප්‍රථිපත්ති වලින් කොටසක් හඳුන්නෙත්ති උපුටා දැක්වූ අවස්ථාවක්ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුමත් සමග පක්ෂ අතර නොමග යන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් මෑතකදී ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අපිට අනිවාර්ය සිද්ධ වෙන දේ තමයි ඔය තියෙන රාජ්‍ය ව්‍යාපාර, ආයතන […]
Continue Reading
