FACT CHECK: මෑතකදී විශාල ගසක කඳන් ප්‍රවාහනය කල අවස්ථාවක් ද?
රක්ෂිත වනාන්තර ආශ්‍රිතව සිදුවන වන සංහාරයන් මෙන්ම රටේ විවිධ ප්‍රදේශයන්හි සිදු වන ගස් කැපීම් සම්බන්ධයෙන්ද මේ දිනවල වඩිපුර ජනතා අවධානය යොමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මෙන්ම අසත්‍ය තොරතුරුද සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරෙනවා අපට සුලබව දැකගන්නට ලැබෙන කරුණක්. වන සංහාරය පිළිබද පසුගිය කාලයේ පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පිලිබඳ අප සිදුකළ විමර්ශණ […]
Continue Reading
