Gota-Go-Gama පුස්තකාලය ගිනිබත් වුණාද?

පසුගිය 09 වනදා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ට එල්ල වූ මැර ප්‍රහාරයේදී එහි පුස්තකාලය ද ගිනිබත් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගෝටාගෝගම පුස්තකාලය සම්පූර්ණයෙන්ම ගිනිබත්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූයේ මේ ආකාරයෙන්. Facebook | Archived […]

Continue Reading

මැයි 06 හර්තාල් ව්‍යාපාරයට  එක්වන රාජ්‍ය සේවකයින්ගේ මසක වැටුප් කප්පාදු කිරීමේ තීරණයක් ?

වසර 69කට පසුව මෙරට දැවැන්තම හර්තාල් ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් අද (06) දිවයින පුරා සංවිධානය කර තිබෙනවා. ඒ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බල කරමින්. මේ අතර අද දිනයේ හර්තාල් ව්‍යාපාරය සඳහා සහභාගී වන රාජ්‍ය සේවකයින්ට මසක වැටුප් කප්පාදුවක් සිදු කිරීමේ තීරණයක්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලබා ගත් බවට සමාජ […]

Continue Reading

අරගල භූමියේදී බෞද්ධ ස්වාමින් වහන්සේ නමකට කතෝලික පියතුමෙකුගෙන් ප්‍රහාරයක් ?

පසුගියදා අරගල භූමියේදී කතෝලික පියතුමෙකු විසින් බෞද්ධ ස්වාමින් වහන්සේ නමකට ප්‍රහාරයක් එල්ල කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහට ලක් වූ මාතෘකාවක් වුණා. සැබවමින්ම මෙම සිදුවීම සත්‍යක් ද? එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අහිංසක හිමි නමකට කතෝලික පාදලියෙක් පහර දෙයි, තෙපිලට අපි කිව්වා […]

Continue Reading

රඹුක්කන පොලිස් ස්ථානාධිපතිගේ ඡායාරූපයක් ද?

රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් ඊයේ(19) ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවයේදී විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් සිදු කළ පහර දීම සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය යොමු වුණා. මෙම සිදුවීමට මූලික වූ බවට රඹුක්කන පොලිස් ස්ථානාධිපති බවට සඳහන් කරමින් ඔහුගේ සහ ඔහුගේ පවුලේ ඡායාරූප බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන් […]

Continue Reading

රඹුක්කන විරෝධතාවයේදී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ ඡායාරූප ද?

රඹුක්කන නගරයේ අද (19) සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් අතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබුණා. එලෙස රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් ඔවුන්ගේ ඡායාරූප බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් කිහිපයක් සංසරණය වුණා. එම ඡායාරූප වල දැක්වෙන්නේ සත්‍ය පුද්ගලයන්ගේ ඡායාරූප ද යන්න […]

Continue Reading

විජිත හේරත් මත්පැන් බෝතලයක් පසෙකින් තබාගෙන ආහාර ගන්නා අවස්ථාවක්?

ජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් ජනතා […]

Continue Reading

ගෝල්ෆේස් අහසේ #GOHOMEGOTA ලෙස ප්‍රක්ෂේපණය කර තිබු අයුරු?

ජනපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ඉල්ලමින් අප්‍රේල් 9 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් භුමියේ අඛණ්ඩව පවත්වාගෙන යන මහජන අරගලයේ දී විවිධාකාරයේ නව්‍ය විධික්‍රම ඔස්සේ ද විරෝධතාව දක්වන තරුණ පිරිස් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මත සිදුකල ප්‍රක්ෂේපණ පිළිබඳව ද, බොහෝ සෙයින් කතාබහට ලක් […]

Continue Reading