නේපාලයේ ගුවන් අනතුරින් දිවිගලවා ගත් එකම මගියා ද? (Video)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 1955 වසරේ සිට නේපාලයේ සිදුවූ ගුවන් අනතුරු 104 කින් 800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, පසුගිය ඉරිදා (ජනවාරි 15) වනදා සිදුවූ ආකාරයේ මාරාන්තික ගුවන් අනතුරක්, එරට සිදුවුයේ දශක තුනකට පමණ පසුවයි. එම අවාසනාවන්ත ගුවන් යානයේ ගමන් ගත් සියල්ලකගේම මළසිරුරු පාගේ මේ වන විට සොයාගෙන […]
Continue Reading