පියුමි විජේසේකර එක්වන්නේ සත්‍ය අඟහරු ගවේෂණ මෙහෙයුමකට නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා වේ විද්‍යඥයින් විවිධ රටවල සහ නාසා වැනි ආයතනවල සැලකිය යුතු දායකත්වයක් ලබාදෙමින් සිටිති. කෙසේ වෙතත්, ඔවුන් සම්බන්ධව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම තුළින් සමාජයේ ඇතැම් පිරිස් නොමඟ යවනවා මෙන්ම ඔවුන් ලැබූ ජයග්‍රහණ ද, යටපත් වේ. එලෙසින් පළ වූ නොමග යන සුළු සටහනක සත්‍ය සොයා අප […]
Continue Reading