මෑතකදී ජපානයේ ඇති වූ භූමිකම්පාවක් දැක්වෙන වීඩියෝ ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සුනාමි, භූමි කම්පා, ගංවතුර වැනි ස්වභාවික ආපදා තත්ත්වයන් හමුවේ එම ආපදා තත්වයන්ට අදාළ පැරණි වීඩියෝ සංසරණය වීම සමාජ මාධ්‍ය තුළ බහුලව දැකිය හැකි තත්ත්වයක්. අප්‍රේල් 20 වනදා ජපානයේ ඇතිවූ භූමිකම්පාව සහ සුනාමි තත්වයට අදාළව එහි දර්ශන ලෙස දක්වමින් නොමග යවන සුළු ලෙස හුවමාරු වූ පැරැණි වීඩියෝ […]
Continue Reading
