මහින්ද රාජපක්ෂ ජනපති සමයේ (2005-2015) ලංකාව ලබාගෙන තිබු ණය පිළිබද විග්‍රහයක්!

වත්මන් ශ්‍රී ලංකාව මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හා සමගම රට විවිධ පාලන කාලවලදී ලබාගත් ණය පිලිබදවත් කතාබහට ලක්වෙනවා. සමාජ ජාලා පරිශීලකයින් ද මේ පිලිබදව සොයා බැලීමට දක්වන්නේ ඉමහත් කුතුහලයක්. විශේෂයෙන්ම ලංකාව මගින් විදේශයන්ගෙන් ලබාගත් ණය පිලිබදව මේ දිනවල බොහෝ සමාජ ජාලා සටහන් පැතිර යනවා. මේ, මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලබාගත් ණය ප්‍රමාණය පිළිබඳව පැතිර […]

Continue Reading

2016 දී ඉන්දියාවේ මෙන් ව්‍යවහාර මුදල් නෝට්ටු අවලංගු කිරීම මගින් ලංකාවේ කළු සල්ලි අනාවරණය කරගත හැකිද ?

ලංකාව මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වෙමිනුයි ජීවත්වෙන්නේ. එවන් වටපිටාවක් තුල රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද ? කලු සල්ලි හෙවත් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් පුද්ගලයින් ලබාගත් ධනය මහා භාණ්ඩාගාරයට ලබා ගන්නේ කෙසේද ? මේ පිළිබදව වූ කතිකාවන්  නිතර සමාජ මාධ්‍ය  තුළ ගොඩනැගෙනවා . මෑතදී පළවූ සමාජ ජාලා සටහන් පෙළක සදහන් වුනේ 2016 දී ඉන්දියාවේ […]

Continue Reading

මහ බැංකුවේ මුදල් අච්චු කිරීම යනු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා කෝටි 2,227 ක මුදල් අච්චු ගහලා යනුවෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවතක් බොහෝ පිරිසක් නොමග ගිය අවස්ථාවක් ලෙස මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. සැබවින්ම මුදල් අච්චු ගැසීම යනු කුමක්ද? මේ ඒ පිළිබඳව අප කරන කරුණු පැහැදිලි කිරීමක්. සමාජ මාධ්‍ය සටහන් : ‘ඊයේ […]

Continue Reading

Port City තුළ භාවිතය සඳහා රු.10,000ක නෝට්ටුවක් චීන රජය විසින් නිකුත් කළාද?

වරාය නගර ව්‍යාපෘතිය 2021 වසර අවසන් භාගයේදී නැවත කතා බහට ලක් වුණේ, චීන විදේශ අමාත්‍ය Wang Liගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීවයි. මෙරටට පැමිණි චීන අමාත්‍යවරයා විසින් නව රුපියල් 10,000 නෝට්ටුවක් නිල වශයෙන් හඳුන්වා දුන් බවට සඳහන් සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් :  චීන විදේශ අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව තුළ […]

Continue Reading

Fact Check: අර්ථසාධකය ලක්ෂ 7 ට වැඩි නම් 14% ක බද්දක්?

අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල සඳහන් කර තිබුණේ අර්ථසාධකය ලක්ෂ 7කට වැඩි නම් 14%ක බදු අය කරගන්නා බවයි. මෙම සටහන් හේතුවෙන් නොමග ගොස් සිටින බොහෝ පිරිස් මෙහි නිවැරදි කරුණු සොයා බලා විමර්ශනයක් කරන ලෙස කළ ඉල්ලීම් කිහිපයක් ද සළකමින් මෙහි සත්‍යතාවයක් තිබේද යන්න අප කළ කරුණු අනාවරණ පහතින්.  සමාජ […]

Continue Reading

Fact Check : ස්වරූපය වෙනස් වූ අලුත් 1000 නෝට්‍ටුවක් මුද්‍රනය කර ඇති බවට පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

විවිධ කාල වලදී මහ බැංකුව විසින් අලුතින් මුදල් මුද්‍රණය කරන අතර යම් යම් අවස්තාවලදී පවතින මුදල් කාසි සහ නෝට්ටු වල වෙනස් කම් සිදු කරනුද අපට දැකගනන්ට පුළුවන්. කලකට ඉහත පැවති රුපියල් දහයේ නෝට්‍ටුව වෙනුවට පසුකාලීනව හඳුන්වා දුන් දහයේ කාසියද පෙර පැවති රුපියල් දහසේ නෝට්ටුව වෙනුවට නව ප්‍රමාණයෙන් කුඩා වර්තමානයේ පවතින රුපියල් දහසේ නෝට්ටුව හඳුන්වාදීමද එසේ […]

Continue Reading