ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායිකරණ වේගවත් වූවත් පුළුල් ආර්ථිකය, ප්‍රකෘති තත්ත්වයට පත් වෙලාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රකෘතියට පත්වෙමින් පවතින රටවල් අතරින් ප්‍රමුඛව සිටින බවට ලෝක බැංකුව පවසා තිබුණා. කෙසේ වෙතත්, ආර්ථිකයේ මූල්‍ය ගැලපීම් ප්‍රශංසනීය වුවද, පුළුල් ආර්ථික ප්‍රකෘතිය දුර්වල මට්ටමක පවතින බව ඔවුන් එම වාර්තාවෙන් පෙන්වා දේ. මේ පිළිබඳ Factcrescendo අප සිදු කරන පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය […]
Continue Reading