ජනාධිපති, ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලාංකිකයින්ට රු.10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කරල ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලාංකිකයින්ට රුපියල් 10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කර ඇති බවට දක්වමින් ඒ සඳහා අයදුම් කිරීමට සබැඳියක් ද, දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. මෙලෙසින් සත්‍ය වශයෙන් ම සියලු පුරවැසියන් ට මුදල් ත්‍යාග ලබා දෙනවාද? අප මේ ගැන […]

Continue Reading

රජය හා නිලධාරින් කෙරෙහි විශ්වාස නැති ලෝක බැංකුව, සෘජුවම ලංකාවේ දුප්පත් ජනතාවට ආධාර දීමට සැරසෙයි?

ලංකාව මේ වන විට මුහුණපා සිටින්නේ දරුණු ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට සහන ලබාදීමේ වැඩ සටහන් පිලිබදව නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා. ලෝක බැංකුව විසින් මේ ආකාරයට ලංකාවේ දිළිඳු ජනතාවට සෘජුවම ආධාර ලබාදීමේ ක්‍රියාවලියක් දියත් කිරීමට සුදානම් වෙමින් සිටින බවට සැකසුණු නොමග යවන සුලු සමාජ ජාලා සටහනක් […]

Continue Reading

මහින්ද රාජපක්ෂ ජනපති සමයේ (2005-2015) ලංකාව ලබාගෙන තිබු ණය පිළිබද විග්‍රහයක්!

වත්මන් ශ්‍රී ලංකාව මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හා සමගම රට විවිධ පාලන කාලවලදී ලබාගත් ණය පිලිබදවත් කතාබහට ලක්වෙනවා. සමාජ ජාලා පරිශීලකයින් ද මේ පිලිබදව සොයා බැලීමට දක්වන්නේ ඉමහත් කුතුහලයක්. විශේෂයෙන්ම ලංකාව මගින් විදේශයන්ගෙන් ලබාගත් ණය පිලිබදව මේ දිනවල බොහෝ සමාජ ජාලා සටහන් පැතිර යනවා. මේ, මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලබාගත් ණය ප්‍රමාණය පිළිබඳව පැතිර […]

Continue Reading