කසිප්පු කෑන් මෙරට වෙළඳපොළේ ?

නීති විරෝධී ලෙස පවත්වාගෙන යන කසිප්පු පෙරීමේ තිප්පොළවල් පොලීසිය විසින් සිදු කළ වැටලීම් පිළිබඳ පුවත් අපට නිරන්තරයෙන්ම අසන්නට ලැබෙනවා. එසේ තිබියදී බියර් කෑන් ආකාරයට කසිප්පු යන සන්නාමය යටතේ වෙළඳපොළේ විකිණීමට ඇති බව හැඟවෙන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගන්න අපේ දේ” යනුවෙන් සඳහන් කරමින් […]

Continue Reading

FACT CHECK: දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා දැමීමේ තීරණයක්?

එළැඹෙන ඔක්තෝබර් 19 වනදාට යෙදෙන නබි නායකතුමාගේ උපන් දිනය දා සහ පසුදින, එනම් 20 වැනි දා වප් පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කළ බවට සමාජ මාධ්‍ය සටහන් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මාධ්‍ය ඔස්සේද වාර්තා කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දිවයින පුරා […]

Continue Reading