සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව අත්හිටුවලද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව ඊයේ(03) දිනයන් පසු ක්‍රියාත්මක නොවන බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Fb | Fb | FB | FB දසත පුවත් වෙබ් අඩවියේ […]
Continue Reading
