මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මිලියන 380ක් ගෙවූ ක්‍රොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් නැවත මුදල් ගෙවලද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචා කිරීමක් සිදුව ඇති පසුබිමක මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා නිම කළ මිලියන 380ක් මුදලක් නැවත වැරදීමකින් ගෙවා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට අප කටයුතු […]
Continue Reading
