‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලේ මි. 5656ක් පරිත්‍යාග ඇතුළත් ගිණුම නැද්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2025 නොවැම්බර් මාසයේ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූවන් වෙනුවෙන් රජය විසින් ආරම්භ කරන ලද ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට ලැබී ඇති පරිත්‍යාග මුදල් වර්තමාන රජය විසින් අවභාවිත කර ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා. සැබවින්ම මෙම අරමුදලේ මුදල් අවභාවිතයට ලක් වී තිබේද, […]

Continue Reading

කොළඹ නගරාධිපති ධුරය සහ සමගි ජන බලවේගය සම්බන්ධ කර ගනිමින් පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ නගරාධිපති ධූරය සඳහා අද(16) දිනයේ ජාතික ජන බලවේගයේ  ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය තේරීපත් වූ අතර මීට සමගාමීව අසත්‍ය සටහන් කිහිපයක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූවා. කොළඹ පුරපති තෝරා ගැනීම හා සමගි ජන බලවේගය හා එහි සමාජිකයන් සම්බන්ධ කර ගනිමින් පළ වූ අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

මෙවර නිල් මහ සටහනේ දී හර්ෂ, දයාසිරි සමඟ ජනපති රනිල් විනොදවන අවස්ථාවක් ද ? (VIDE0)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර් පාසල් ක්‍රිකට් තරඟ අතර කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන තරඟයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ සියවසකටත්වඩා වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන තරඟයක් හේතුවෙන්. මෙම පාසල් අතර මෙවර පැවති ‘නිල් මහා සටනට’ (Battle of the Blues) සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වීඩියෝවක් ලෙසට […]

Continue Reading

FACT CHECK: සුවසැරිය ගිලන් රථ වල වෙන්ටිලේටර්ස් ගලවා රෝහල් වලට ලබා දීමේ සුදානමක් ?

කොරෝනා රෝගීන් දෙවන වරට වැඩි වීමත් සමග නැවත් වරක් සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ශක අංශද මූලිකත්වය ගනිමින් කොරෝනා මර්ධන කටයුතු වල යෙදී සිටින බව අපට දැකගන්නට පුලුවන්. සුවසැරිය ගිලන් රථ සේවාවද මෙම කටයුතු සඳහා විශාල මෙහෙවරක් ලබාදෙනවා. පසුගිය පාලන සමයේ මෙම සේවාව ආරම්භ කල අවධියේදී යම් විවේචන හටගත් නමුත් මේ වන විට සුවසැරිය සේවාව බොහෝ ප්‍රදේශ […]

Continue Reading