ජැක්සන් ඇන්තනීගේ රථය, වන අලියා සමඟ ගැටුණු අවස්ථාවේ දර්ශන පෙළක් ද ?

Update :රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථය, වන අලියෙකු සමඟ ගැනීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද […]

Continue Reading

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටන් පෙළක් !

Update :රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා. Update : 03/02/2023 කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින ප්‍රයීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මිය ගිය බවට නැවත වරක් අසත්‍ය සටහන් සමාජ […]

Continue Reading

ජැක්සන් ඇන්තනීගේ කැබ් රථයේ ගැටුණු වන අලියාගේ ඡායාරූපයක් ද?

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ කැබ් රථයේ වන අලියෙකු ගැටීමෙන් සිදු වූ අනතුරින් ඔහු මේ වන විට (ජුලි 04) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. මෙම අනතුරට මුහුණ පෑ වන අලියාගේ ඡායාරූපයක් බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැකාට ඉක්මන් සුවය පතන්න දාහක් […]

Continue Reading

කෑගල්ල විරෝධතාවයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රව ජනතාව පැන්නූ අයුරු දැක්වෙන වීඩියෝවක් ද? (Video)

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මුලිකත්වයෙන් සමගි වනිතා බලවේගයේ සංවිධානය කර තිබූ විරෝධතාවයක නියැලී සිටයදී ඊට විරෝධය පළ කළ කෑගල්ලේ ජනතාව ඇය ඇතුළු කණ්ඩායම එම ස්ථානයෙන් එළ වූ බව දක්වමින් වීඩයෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ‘කෑගල්ල බක්මහ […]

Continue Reading

FACT CHECK: විශ්වයේ බලසම්පන්නම ස්ථානය රුවන්වැලි මහා සෑය බව නාසා ආයතනය පැවසුවා ද?

ආගමික සිද්ධස්ථානවල ඇති හාස්කම් සහ බලසම්පන්න බව පිළිබඳව විශ්වාසයන් සමාජ මාධ්‍ය ජාලා පාඨකයන් අතර නිරන්තරයෙන්ම හුවමාරු වේ. මේ අතර අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ සමිඳුන්, බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයින්ගේ ද ඉමහත් ගෞරවාදරයට ලක්වෙන අති උතුම් පූජනීය ස්ථානයකි. කෙසේනමුත් රුවන්වැලි මහා සෑය විශ්වයේ බලසම්පන්නම ස්ථානය ලෙස ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා තිබූ බවට කාලයක් තිස්සේ විටින් විට හුවමාරු පිළිබඳ […]

Continue Reading

FACT CHECK : අනුරාධපුර – පුත්තලම මාර්ගය ලෙස දක්වමින් හුවමාරු වූ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ මහ මාර්ගයක්!

ශ්‍රී ලංකාව ස්වභාව අලංකාරයෙන් අනුනවු දිවයිනකි. ලංකාවේ ඇතැම් මහමාර්ග ඉතා දර්ශණීය පසුබිම් ඔස්සේ ඉදි කර ඇත. කෙසේ නමුත් පසුගිය වකවානුවේ ලංකාවේ මහ මාර්ග ලෙස දක්වමින් ඉදිරිපත්වු ෆෙස්බුක් සටහන් කිහිපයක් පිළිබඳව කළ කරුණු විමර්ශනවලදි එම සටහන් දක්වා තිබුනේ මෙරට මාර්ග නොවන බව තහවුරු විය. එම විමර්ශන වාර්තා මෙතනින් සහ මෙතනින්  මේ අයුරින්ම අනුරාධපුර  පුත්තලම මාර්ගය ලෙස […]

Continue Reading

වසර තුනකට පෙර වන අලි ප්‍රහාරයකින් දැරියක මිය ගිය සිද්ධියක් මෑතකදී සිදුවූ බව දක්වමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්

අලි මිනිස් ගැ‍ටුම හේතුවෙන් මේ වන විට බොහෝ මිනිස් ජීවිත මෙන්ම වන අලි බොහොමයක් මරනයට පත්ව ඇත.දිවයින තුළ මේ වනවිට විසඳුම් සෙවිය නොහැකි ගැටලුවක් තරමටම අලි මිනිස් ගර්‍ටුම වර්ධනය වී තිබෙන මොහොතක තවත් එක් ශෝකජනක පුවතක් පිලිබඳව ෆේස්බුක් පි‍ටු බොහොමයක් කරුනු දක්වා තිබුනා.ඒ කුඩා දැරිවියක් පසුගිය දිනෙක අලියෙකුගේ පහරකැමට ලක්ව මිය ගිය බව කියමින්. මෙසේ […]

Continue Reading

රුවන්වැලි මහා සෑය අබියස තිබු මාර ගසක් කපා දැමීමේ සිද්ධිය පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

අනූරාධපුර පූජනීය නගරයේ පිහිටා ඇති රුවන්වැලි මහා සෑරදුන් බෞද්ධයන් නිරන්තරයෙන් වන්දනා මාන කිරීමට පැමිණෙන ස්ථානයකි. මෙසේ පැමිණෙන සැදැහැවතුන් ඒ අවට පිහිටි විශාල වෘක්ෂයන් සෙවනේ විවේක ගැනීමද සුලබ දසුනකි. මෙවන් පසුබිමක රුවන්වැලි මහා සෑරදුන් පරිශ්‍රයේ ඇති මාර ගසක් කපා දැමීම පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් පසුගිය දින කිහිපයේදී හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණි. සමාජ මාධ්‍ය […]

Continue Reading

අනුරාධපුර අයිස් වැස්ස යනුවෙන් පලවන ඡයාරූප සැබවින්ම මෑතක වාර්තා වූ අයිස් කැට වර්ෂාවක ඡයාරූප ද ?

මේ දිනවල දිස්ත්‍රික්ක කිහිපයක තැනින් තැන උදේ, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. වැස්සත් සමඟම අයිස් පතිතවීමක්ද දක්නට ලැබුණු බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා විය. ජුලි 8 අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ අයිස් පතිතවීමක් සිදුව ඇති බවට ඡයාරූප මෙන්ම සමාජ මාධ්‍ය සටහන් සටහන් පලවෙමින් පවතී. එම […]

Continue Reading

ගෝඨාභයගේ ආධාරකරුවෙක් මෙම ජංගම වෙළෙන්දාගේ කරත්තය තල්ලු කර දමා පාරෙන් ඉඩ දෙන ලෙස තර්ජනය කළාද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු ජන රැළිය, පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය 9 වැනිදා අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එදිනම රාත්‍රියේ “විනය ගරුක රට පොඩි මිනිහට සලකන හැටි… ඡන්දෙ දීලම බලපන්” යනුවෙන් සඳහන් වූ සටහනක් සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් පැතිරී […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂගේ අනුරාධපුර රැළියට සැබවින්ම ඡායාරූපයේ පෙනෙන ජනගඟක් පැමිණියාද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මංගල ජන රැළිය ඊයේ (09 වැනිදා) සවස අනුරාධපුරයෙන් ආරම්භ විය. මේ සඳහා විශාල ජනතා සහභාගිත්වයක් දැක ගත හැකිවූ අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් ආකාරයේ සටහන් ද හුවමාරු වනු දක්නට ලැබුණි මේ අතරෙන් “අපි පොහොට්ටුවට Api Pohottuwata” යන ෆේස්බුක් පිටුව මගින් ඡායාරූපයක් ද […]

Continue Reading