අටලුගම දැරිය මරා දැමූ සැකකරු ජවිපේ සමාජිකයෙක් බවට ජාතික පුවත් පතක පළ වූවාද?

අටලුගම දී කුඩා දැරියක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සැකකරු, ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සමාජිකයෙන් බවට සඳහන් කරමින් ජාතික පුවත් පතක පළ වූ ලිපියක් බව ද පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන්, එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් : “කොහේ ගියත් ජෙප්පෙක්. අටළු ගම […]

Continue Reading

FACT CHECK: අටලුගමදි සෞඛය නිලධාරීන්ට කෙල ගැසු පුද්ගලයාට වසර පහක සිර දඬුවමක් නියම කර කළාද?

සමහර ප්‍රදේශවාසීන් කෝවිඩ් මර්දන රාජකාරියෙහි නිරත සෞඛ්‍ය නිලධාරීන්ට සහයෝගය නොදෙන බව පසුගිය කාලයේ වරින් වර මාධ්‍ය හරහා වාර්තා වී තිබුණි. මෙවන් පසුබිමක කෝවිඩ් ආසාදිතයකු රෝහල් ගත කිරීමට අටලුගම ප්‍රදේශයට ගිය සෞඛ්‍ය නිලධාරි පිරිසකට එම ආසාදිතයා විසින් කෙල ගසා රාජකාරියට බාධා කළ බව ප්‍රධාන මාධ්‍ය වාර්තා පලකර තිබෙණු නිරීක්ෂණය විය. අටලුගමදි සෞඛ්‍ය නිලධාරීන්ට කෙල ගසා රාජාකාරියට […]

Continue Reading

අටලුගම මෑතකදී සිදුවූ සිද්ධියක් ලෙස හුවමාරු වූ 2018 වසරේ ඡායාරුපයක්!

අටලුගම යනු කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි මුස්ලිම් ජනයා බහුලව වෙසෙන ගම්මානයකි. පසුගිය දිනක බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ වාසය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහයක පිරිසක් පහර දුන් සිද්ධියක් ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වාර්තා කර තිබුණි.  එසේ පහරදුන් පිරිස සොයා මෙහෙයුම් සිදුවූ අතර එම සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත් බවටද මෙසේ […]

Continue Reading