දුම්රිය මගින් කොළඹට පැමිණි ජනතාව ද ? (VIDEO)

අද(09) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් ජනතාව මේ වන විටත් කොළඹට පැමිණෙමින් තිබෙනවා. මේ සඳහා දුම්රිය මගින් පැමිණෙන ජනතාවගේ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපේ කොල්ලෝ කොළඹට එන ගමන් පරිස්සමෙන් මචන්ලා […]

Continue Reading

උග්‍ර ඩොලර් හිඟය හමුවේ බංගලාදේශ ක්‍රිකට් පිළෙන් ශ්‍රී ලංකාවට ආධාර ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරග දෙකක් සදහා බංගලාදේශ තරග සංචාරයක නිරත වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. මෙම අර්බුදකාරී වටපිටාව තුළ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම මගින් තමන්ට ලැබෙන තරග ගාස්තුවලින් 20%ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තීරණය කර ඇති බවට වන සමාජ ජාලා සටහන් […]

Continue Reading

එක්ස් කිරණ ඡායාරූපයක කැරපොත්තෙකු දැක්වෙන ඡායාරූපයේ ඇත්තේ එක්ස්කිරණ උපකරණය තුළ වූ කැරපොත්තෙක්ද?

මෙරට මෙන්ම ඡාත්‍යන්තරයේද කතා බහට ලක් වුණ උපහාසාත්මක ස්වරූපයෙන් පළ වූ X-ray වාර්තාවක කැරපොත්තෙකු සිටින බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මෙම රෝගියාගේ X-ray වාර්තාව දැකීමෙන් පසු බංග්ලාදේශයේ වෛද්‍යවරයකු පවසා ඇත්තේ ඔහුගේ පපුව තුළ පණ තියෙන කැරපොත්තෙකු සිරවී සිටින බවය. ඒය ඉවත් කිරීමට ඔපරේෂන් […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රණයෙන් පසුව බර්ජ් කලීෆා කුළුණ ශ්‍රී ලංකා කොඩියෙන් හැඩවුණා ද?

පසුගිය කාලයේ දී දිගින් දිගටම ලද තරඟ පරාජයන් හමුවේ ක්‍රිකට් ලෝලීන් ද යම්කිසි කනස්සල්ලකින් පසු වුවද මේ වන තෙක් (ඔක්තෝබර් 24) ලෝක කුසලාන T20 තරඟාවලියේ සියලුම තරඟ ජයගැනීමට සමත්වීමත් සමඟ යළි ප්‍රේක්ෂකයින් අතර උනන්දුවක් ඇති වී තිබේ. විශේෂයෙන්ම බංග්ලාදේශය පරදවමින් ලද ජයග්‍රණයත් සමඟ බොහෝ සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනු ද දැක ගන්නට ලැබුණා.  මේ අතර […]

Continue Reading

FACT CHECK: බංග්ලාදේශය විසින් ලංකාවට ණයක් ලබාදීම පිලිබඳ එරට පුවත්පතක පළවූ කාටුනයක් ද?

ඉතිහාසයේ ප්‍රථම වරට, බංගලාදේශය විසින් විනිමය හුවමාරු (currency swap) පහසුකමක් ලෙස ඩොලර් මිලියන 200ක ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට අනුමැතිය ලබාදීම පිලිබඳ සමාජයේ බොහෝ කතාබහක් ඇතිවී තිබුණා. මේ සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය සටහන් ද නිර්මාණය වී තිබු අතර බංගලාදේශ පුවත්පතක මේ සම්බන්ධයෙන් පළවූ උපහාසාත්මක කාටුන සටහනක් බව දක්වමින් සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. එම […]

Continue Reading

Fact Check: වැටුප් කප්පාදුව ක්‍රීඩකයින්ගේ මානසික එකාග්‍රතාවයට බලපෑ බවක් බංග්ලාදේශ තරඟාවලි පරාජයෙන් පසුව කුසල් ජනිත් පැවසුවා ද?

බංග්ලාදේශය සමඟ දැනට පවතින තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයේ ලද පරාජයත් සමඟ තරඟාවලි පරාජයක් ලංකාව අත්විය. මේ හමුවේ විශේෂයෙන්ම වත්මන් නයක සහ උපනායක දෙපළ අළලා බොහෝ සටහන් නිර්මාණය වී තිබුණා. ක්‍රීඩකයින් ගේ වැටුප් කප්පාදුව ඔවුන්ගේ මානසික එකග්‍රතාවයට බලපෑමක් වූ බව කුසල් ජනිත් පෙරේරා විසින් තරඟාවලි පරාජයෙන් පසුව අදහස් දැක්වූ බව දක්වමින් හුවමාරු වූ […]

Continue Reading