අධික විශ රසායනික යොදා කල්තබා ගන්නා බිත්තර වෙළඳපොලට නිකුත් කරනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලයෙන් කාලයට වෙනස්වන මෙරට බිත්තර මිල, ඒ ඒ කාලවලදී විවිධ පාර්ශව අතර  කතාබහක් නිර්මාණය කරන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. පසුගිය කාලයේ ද බිත්තර මිල අඩු වූ අතර නැවත බිත්තර මිල වැඩි වී තිබෙනවා. මෙවැනි පසුබිමක බිත්තර පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වන වෙනස් සටහනක් අපට දැකගත හැකි […]

Continue Reading

දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් හුවමාරු වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් නොයෙකුත් නිෂ්පාදන මෑතකදී මෙරට තුළ ප්‍රචලිත වීමත් සමග ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට Factcrescendo අප පියවර ගත්තේ මෙලෙසින්. දෙළුම් පළතුර සම්බන්ධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන්, ඡායාරූප වීඩියෝ කිහිපයක් පහතින්. Facebook | Archived Link එසේම දෙළුම් මඟින් සාදාගෙන තිබු බවට […]

Continue Reading

පිළිකා රෝගී තත්වයකින් පෙළෙන තරුණියන් හතර දෙනෙක් සිනාසෙමින් සිටින සේයාරුවක් නොවේ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර වශයෙන් විවිධ තේමා ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන සේයාරූ ,ලංකාව තුළ හුවමාරුවිමේදී එහි සැබෑ පසුබිම වෙනුවට, සංවේදී ගොතන ලද කතාංග සමග හුවමාරුවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. මේ එවන් සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  හිස […]

Continue Reading

උණු වතුර වීදුරුවකට කරවිල පෙති දමා බීමෙන් පිළිකා සුව වනවාද?

පිළිකා ප්‍රතිකාර බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් අත්බෙහෙත් ක්‍රම අනුගමනය කිරීම ට සුදුසු බව පවසමින් සටහන් සංසරණය වනවා. මෙවැනි මාර්ගොපදේශ අනුගමනය කිරීම ට බොහෝ දෙනෙකු යොමු වන්නේ, එහි නිරවද්‍යතාව පිළිබඳ සැළකිල්ලක් නොදක්වමින්. එවැනි නොමග යවන සුළු මාර්ගෝපදේශ ඇතුළත් සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : කරවිල තුනී […]

Continue Reading

‘පිළිකා සෛල නසන විස්මිත කැඳ’ ලෙස පවසමින් හුවමාරු වූ ප්‍රතිකාරය සඳහා යොමු වීම සුදුසු ද?

පිළිකාව හා සම්බන්ධ රෝගී තත්වයන් සඳහා කළ හැකි දේශිය ප්‍රතිකාර ක්‍රම ලෙසට වෛද්‍යවරයෙකුගේ අනුදැනුමක් නොමැතිව පළ වන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවැනි විධි ක්‍රම සඳහා ද වැඩි සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා යොමු වෙනවා. මෙවැනි ප්‍රතිකාර අත්හදා බැලීම තුළින් ඔබගේ ජීවිතය ද අවධානමකට දැමීම පිළිබඳව ඔබ නොසිතනවා වන්නට පුළුවන්. මේ හේතුවෙන් එවැනි […]

Continue Reading

අන්නාසි කැබලි උණුවතුරට දමා බීමෙන් පිළිකාව සුව වෙන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පිළිකා වැනි දරුණු රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර ක්‍රමයන් ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සටහන් බහුලව සංසරණය වනවා. ඇතැම් අවස්ථාවලදී එම රෝගයන්හි බරපතල කම හේතුවෙන්ම මෙවැනි සටහන් තුළ දැක්වෙන කරුණු විමසා බැලීමකින් තොරව අදාළ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීම පවා අද සමාජයේ සුලබව දක්නට ලැබෙන […]

Continue Reading

FACT CHECK : මෙහි පිළිකාවකට ගොදුරු වී පීඩා විඳින කාන්තාව සඳුනි තෙහන්සා නම් ලාංකික යුවතියක් ද?

විවිධ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන රෝගීන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයේ කලින් කලට සටහන් ඉදිරිපත්වේ. මෙසේ ඉදිරිපත්වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයන්ගෙන්  තහවුරු වී තිබුණේ බොහොමයක් නොමඟ යවන සුළු හෝ සාවද්‍ය සටහන් බවයි පිළිකාවට ගොදුරු වීමට පෙර සහ පසු ඡායාරූප සංසන්දනය කරමින්, සඳුනි තෙහන්සා නමැති රූමත් තරුණියක් පිළිකා රොගයෙන් පීඩා විඳින බව පෙන්වීමට යොදාගෙන තිබුනේ […]

Continue Reading

FACT CHECK: මයික්‍රොවේව් උදුන්වල ආහාර පිසීම සෞඛ්‍ය ආරක්ශිත නොවන බවට ජපාන රජය පැවසුවා ද?

මයික්‍රෝවේව් උඳුනේ පිසින ලද ආහාරවල සෞඛ්‍ය සුරක්ශිත  බව පිලිබඳව ප්‍රශ්න කිරීම් විවිධ අවස්ථාවලදී අපට දැකගන්නට පුලුවන්. විශේෂයෙන් ම මයික්‍රොවේව් උඳුන් වල පිසින් ලද ආහාර කෑමට ගැනීමෙන් පිලිකා වැනි තත්වයන් ඇති විය හැකි බවට මතයක් ඇතැමුන් අතර පවතිනවා.  මෙවන් පසුබිමක ජපාන රජය විසින් මයික්‍රොවේව් උඳුන් එරට තුල විනාශ කිරීමට තීරණය කර ඇති බවට පුවත් පෙළක් ලංකාවේද […]

Continue Reading

FACT CHECK: ක්ෂණික නූඩ්ල්ස් නො ඇලී පවත්වා ගැනීමට සෘජුෆෝම් බඳුන් සෑදීමට යොදා ගන්න වැක්ස් එකතු කරන්නේ නැත!

අප ආහාරයට ගන්නා ඇතැම් දෑ අපගේ ශරීරයට අහිතකර සංයෝග එකතු කරමින් නිපදවා ඇති බවට විවිධ අවස්ථාවලදී දැනගන්නට ලැබෙනවා. බොහෝවිට ක්ෂණික ආහාර ද්‍රව්‍ය වල ශරීරයට අයහපත් සංඝටක ඇති බව අපට විටින් විට අසන්නට ලැබෙනවා. මේ ආකාරයට පසුගිය දින වල බොහෝ ලෙස ෆේස්බුක් හරහා හුවමාරු වූ පුවතකින් කියවුනේ ක්ෂණික නුඩ්ල්ස් සැකසීමේදී ඒවා නො ඇලී වෙන්ව පවත්වා ගැනීමට […]

Continue Reading

නෙතුලි නම් දැරියකට ජීවත්වීමට ආශිර්වාද කරන ලෙසට පළවූ ව්‍යාජ සටහනක්!

ඇතැම් සෞඛ්‍ය ගැටළු මුල් කර ගනිමින් විවිධ පුද්ගලයන් පත්ව ඇති අපහසුතාවයන් පිලිබඳව තොරතුරු මුහුනු පොතේ නිතර හුවමාරු වන බව අපට දැකිය හැකියි. ඇතැම් මෙම සටහන් සත්‍ය වශයෙන්ම ශල්‍යකර්ම වැනි කටයුතු සඳහා අරමුදල් එකතු කිරීමේ අරමුණින් වන අතර ඇතැම් පිරිස් ව්‍යාජ ලෙස මිනිසුන් රවටා මුදල් එකතු කිරීමේ අරමුනෙන්ද එවැනි ව්‍යපෘති ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ. එමෙන්ම ඇතැම් […]

Continue Reading

රේගුව ඇල්ලු ලක්ශ 310ක භාන්ඩ ගල් රෝලකට යට කර විනාශ කළ බවට වැරදි අදසකින් පලකළ පුවතක්

නීතිවිරෝධී ලෙසින් ලංකාවට ගෙන්වන භාන්ඩ රේගුව මගින් අත් අඩංගුවට ගන්නා අවස්ථා නිතර අපට අසන්නට ලැබෙනවා.බොහෝ අවස්තාවන්හි එම භාන්ඩ රාජසන්තක වන අතර ඇතැම් භාන්ඩ රේගුව මගින් විනාශ කර දමන බව දකින්නට පුලුවන්.බොහොමයක් අවස්තාවලදී මත්ද්‍රව්‍ය මෙසේ විනාශ කර දමන ආකාරය මාධ්‍ය මගින් වාර්ථා කරන අයුරුද දැකගත හැකියි. මෙවන් පසුබිමක පසුගිය දිනෙක “මුදියන්සේ මාමා” නමින් යුත් ෆේස්බුක් පි‍ටුවකින් […]

Continue Reading