කියාපල්ලා බලන්න මේවා කරල තියෙන්නෙ හැමදාම බනින 226 ද නැත්තන් ඉතුරු මිලියන 20 ද?

මාධ්‍ය ජාලය පරිශීලනය කරන්නන්ට අවශ්‍ය දැනුම, විනෝදය මෙන්ම උපහාසය ලබාදීම සඳහා නොයෙකුත් ආරූඪ නම්වලින්  සටහන් තබන ගිණුම් හිමියන් බොහෝ සෙයින් දැකගැනීමට හැක. සමහර අවස්ථාවන්හිදී මොවුන් සිදුවීම් හෝ ප්‍රවෘත්ති විකෘති කොට ඉදිරිපත් කිරීමට පෙළඹී සිටියි. පසුගිය දිනෙක “කිඹුලා” නම් ෆේස්බුක් ගිණුමක “කියාපල්ලා බලන්න මේවා කරල තියෙන්නෙ හැමදාම බනින 226 ද නැත්තන් ඉතුරු මිලියන 20 ද” යනුවෙන් […]

Continue Reading