දණහිසෙන් පහළ පොල්තෙල් ආලේප කරගැනීම මගින් ඩෙංගු ආසාදනය වීම වැළකිය නොහැකියි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩෙංගු උවදුර මේ වන විට ලංකාව පුරා සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන පසුබිමක ඩෙංගු වලින් ආරක්ෂා විය හැකි ක්‍රම ලෙස විවිධ විධික්‍රම පිළිබඳව ද සමාජ ජාලාවල පැතිරෙනවා. එහෙත් මේ ක්‍රම බොහොමයක් වෛද්‍ය විද්‍යාත්මකව සැබැවින්ම ඩෙංගු මර්දනය කල හැකි ක්‍රම බවට ඔප්පු වී නැහැ. අප මේ සටහන තුලින් අවධානය […]

Continue Reading

FACT CHECK: පොල්තෙල් වෙනුවට මාගරින් යොදා ගන්නා ලෙස ශෙහාන් සේමසිංහ පුවත්පතකට පැවසුවාද?

පසුගිය දිනවල පිළිකා කාරක පොල්තෙල් තොගයක් මෙරටින් හමුවීමත් සමග පොල් තෙල් භාවිතය පිලිබඳව විශාල කතිකාවතක් රට තුල ඇති විය.මෙම කරුණ දේශපාලන වේදිකා වලද බොහෝ සෙයින් කතිකාවට ලක්වුණා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් පොල්තෙල් සම්බන්ධව පුවත්පතකට සිදු කලා යැයි කියන ව්‍යාජ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වන ආකාරය අපට දැකගන්නට ලැබුනා. ඒ පිලිබඳ […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක්!

ඇතැම් ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් තොගවල පිළිකා කාරකයක් වන “ඇෆ්ලටොක්සින්” ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කිරීමත් සමඟම පසුගියදා සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් “පිළිකා ඇති කරන පොල්තෙල් සහ රජයේ ප්‍රතිපත්තිය” මැයෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය […]

Continue Reading