FACT CHECK: කිරිපිටි මිල ඉහළ දැමීමට පෙර සිටම මිල ඉහළ දැමූ කිරිපිටි වෙළඳපොළේ?

පසුගිය වකවාණුවේ ආනයනික කිරිපිටි වර්ග වෙළඳපොළේ හිඟව තිබූ බැවින් කිරිපිටි මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් පෝලිම්වල සිටින අයුරු කිහිප අවස්ථාවක දීම මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙවන් පසුබිමක රජය විසින් කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති යනාදිය සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කිරීමත් සමඟම, ඉහළ දැමූ මිල ගණන් යටතේ කිරිපිටි වෙළඳපොළේ අලෙවි කිරීමට සූදානම් […]

Continue Reading

ගෑස් මිල ඉහල යන බවට ව්‍යාජ පුවතක්

මහජනතාවට එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය වන දෑ අතර ගෑස් සඳහා ඇත්තේ ඉහල ඉල්ලුමක්. නාගරික මෙන්ම අර්ධ නාගරික ප්‍රජාවද ඉතා අධික ලෙස ගෑස් පරිභෝජනය කරන නිසා ගැස් සඳහා වන මිලෙහි ඇති වන උච්චාවචනයන් බොහෝවිට මහජනතාවට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබනවා. විශේෂයෙන්ම මැතිවරණ ආසන්න වන විටද විවිධ අවස්ථාවන්හිදි පැවති රජයන් විසින් ගෑස් මිල අඩු කල පුවත්ද වාර්තා […]

Continue Reading

My Cola කර්මාන්ත ශාලාවට සීල් තැබුවාද ?

සෑම නිෂ්පාදන ආයතනයක්ම, පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් සැපිරීම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන ක්‍රියාවලිය, පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට හානිකර නොවන අන්දමින් පවත්වාගෙන යාමට නීතියෙන් මෙන්ම සදාචාරාත්මකවද බැඳී සිටී. මෙම ක්‍රියාදාමයන් නිසිලෙස සිදු වේදැයි අධීක්ෂණය කිරීමට නියාමන අධිකාරියක් සහ පාලනය කිරීමට නීති පද්ධතියක් ද සෑම රටකම ස්ථාපිත වී තිබේ. එමනිසා  පාරිභෝගිකයින් ද පෙරට වඩා සිය අයිතිවාසිකම් පිළිබඳව මනාව දැනුවත් […]

Continue Reading