උසස් පෙළ විභාග කාලවකවානුව පිලිබඳ සිදුකල උපකල්පනයක්!

කොරෝනා  වෛරස් ආසාදිතයන් දිවයිනෙන් වාර්තා වෙත්ම, ආරක්ෂාකාරී පියවරක් ලෙස, සිංහල අවුරුදු පාසල් නිවාඩුව ඉක්මනින් ලබාදීමට අධ්‍යාපන බලධාරීහු ක්‍රියා කළහ. එහෙත් රෝගය දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමගම පාසල් නැවත විවෘත කිරීමද කල් දැමීමට සිදුවිය. මෙසේ වසා දැමුණු පාසල් අධ්‍යාපන කටයුතු සඳහා නැවත විවෘත කිරීම පිළිබඳව ප්‍රධාන විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති ඉදිරිපත් වුවද, සෞඛ්‍යය […]

Continue Reading

Fact Check : අ.පො.ස. උසස් පෙළ කලා අංශයේ දිවයිනේ ප්‍රථමයා ?

Update : 2020 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රථමයා යනුවෙන් ද පහත ලිපියේ දැක්වෙන පරිදිම ව්‍යාජ සටහන් පෙළක් නැවත වරක් හුවාම්රු වී තිබු අතර එහි දක්වා තිබුනේ ද මියා කලීෆා ගේ ඡායාරුපයක්. එම සටහන පහතින්. Facebook | Archived පහතින් දක්වා ඇත්තේ මේ ආකාරයෙන්ම පසුගිය වසරේ ද ඇයගේ ඡායාරුප හුවමාරු වීමත් සමඟ සිදුකළ කරුණු අනාවරණයක් 2019 වර්ෂයේ […]

Continue Reading