Born Again අනුගාමිකයින් පිරිසක් නිරුපණය වන සේයාරුවක් ද?
විවිධ ආගමික කණ්ඩායම්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආදිය පිළිබඳව ලංකාවේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන අතර බෝන් අගේන් (Born Again) නම් විශ්වාස ක්‍රමයකට බොහෝ ප්‍රසිද්ධ චරිත ඈඳා සටහන් රැසක් විටින් විට දැක ගන්නට ලැබෙනවා. මේ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිරිසක් දැක්වෙන ඡයාරූපයක් පසුගිය දා හුවමාරු වී තිබුනේ බෝන් අගේන් (Born Again) නම් අනුගාමිකයින් කොට්ඨාශයකට ඈදා ගනිමින් සැකසුනු එවන් […]
Continue Reading