දුම්රිය / බස් සීසන් අවලංගු කළ යුතු බවට දුමින්ද නාගමුවගේ ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විශේෂයෙන්ම දේශපාලනඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශයන්හි කොටසක් පමණක් යොදාගනිමින්, නොමග යන සුළු පුවත් හෝ සටහන් නිර්මාණය කිරීම කලක සිට දක්නට ලැබෙන ප්‍රවණතාවයක්. ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ ද, විශේෂයෙන් මැතිවරණ පසුබිමක දී මෙලෙසින් නොමග යන සුළු අන්දමින් පුවත් වාර්තාකරණය කරන අතර එලෙසින් හුවමාරු වූ නොමග යන […]

Continue Reading

ජවිපෙ/පෙරටුගාමී පක්ෂවලින් ඉදිකළ බස් නැවතුම්පළක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිටිය සහ දෑකැත්ත කොමියුනිස්ට් ලාංඡනයේ පොදු තේමාවකි. පළමු ලෝක යුද්ධ සමයේ රුසියානු විප්ලවය අතරතුර දී කෘෂිකාර්මික හා කාර්මික කම්කරුවන් අතර සහයෝගීතාවය පෙන්නුම් කිරීමට මෙලෙසින් මිටියක් සහ දෑකැත්ත සමඟ නිර්මාණය වූ ලාංජනය, පසුව සෝවියට් සමුහාණ්ඩුවේ ධජයටත් යොදාගැනුණු අතර ලොවපුරා කොමියුනිස්ට් රජයන් ඇතුළු පක්ෂ රැසක් ද මෙම ලාංජනය […]

Continue Reading

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ?

ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ විශාල දේශපාලන සහ ආර්ථික අර්බුදයක් තුලයි. මේ අතර රටේ යම් අරාජිකත්වයක් ද නිර්මාණය වී තිබෙන අතර විවිධ කලහකාරී තත්වයන් පිළිබඳව දිගින් දිගටම වාර්තා වූ පසුබිමක, ආණ්ඩු-විරෝධී විරෝධතාවලට ඉදිරිපත් වී සිටින දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහ ලේකම්වරයා වන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත් බවට වන පුවතක් සමාජ ජාලා හරහා […]

Continue Reading