FACT CHECK: නව මුදල් ඇමති විසින් ආහාර කිහිපයක් සඳහා නව බදු පැනවුවා ද?

රටම වසංගත තත්ත්වයකින් වෙලාගත් මොහොතක, අත්‍යාවශ්‍ය කරුණු හැරුණු කොට මහජනතාව බොහෝ විට නිවෙස් වල හුදකලා වීම කටයුතු කරන බව මේ දිනවල දැක ගන්නට පුළුවන්. මෙසේ ඉතාමත් භයංකර සහ දුෂ්කර කාලයකට මුහුණ පාමින් සිටියදීත් ජනාතාව මත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා නව බදු පනවා තිබු බව දක්වමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ […]

Continue Reading

Fact Check : බදුර්දීන් කැපු කොටස අත්හැර විල්පත්තුවේ මායිම් බවත් ගැසට් කරයි

උතුරේ ත්‍රස්තවාදය උත්සන්න වීමත් සමඟම 1998 වසා දැමුණු විල්පත්තු වනෝද්‍යානය වසර දහසයකට පසු 2014 දි නැවත මහජනතාවට විවෘත විය. උතුරු මැද පළාතේ පිහිටා ඇති හෙක්ටයාර් 131,693 වපසරියක් සහිත විල්පත්තුව, දිවයිනේ විශාලතම සහ පැරණිම  ජාතික වනෝද්‍යානයයි. ලංකාවට ආවේණික විලෝපික ක්‍ෂීරපායී සත්ත්ව විශේෂයක් වන දිවියන් (Panthera pardus kotiya) සුලභව දැකිය හැකි වනෝද්‍යානයක් ලෙස ලොව ප්‍රසිද්ධියක් උසුලන, උද්හිද […]

Continue Reading