මෙරට විරෝධතාවයට සහය පළ කරමින් බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වුණාද?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුල් කරගනිමින් මේ දිනයන්හි දීප ව්‍යාප්තව සිදු කෙරෙන විරෝධතාවයන්ට සහය පළ කරමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් තුළ එම විරෝධතාවය දැක්වීමට භාවිතා කරන #GOHOMEGOTA හෑෂ් ටැගයද දක්වමින් ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සත්‍ය සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : […]
Continue Reading