ඇතින්නියන් හත්දෙනාගේ මරණය සිදුවූයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම සඳහා වූ භාරයක් ඔප්පු කිරීමටයි
හබරණ රක්ෂිත වනාන්තරයේ වන අලි මියයාම ගියාම පසුගිය සති අන්තයේ බෙහෙවින් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වී තිබුණා. මෙලෙසින් ඇතින්නියන් හයදෙනා සහ අලියා, මරණයට පත්වී තිබුනේ එකනෙකට ආසන්න ප්‍රදේශයක වීම හේතුවෙන්, මෙම මරණයන්ට හේතු වශයෙන් විවිධ පාර්ශවයන් විසින් විවිධ ආකාරයේ මත ඉදිරිපත් කොට තිබෙනු ද දක්නට ලැබිණි. මෙම මතයන් අතර බහුලව භාවිතා වී තිබුණේ කිසියම් දේශපාලන […]
Continue Reading