FACT CHECK: මෙරට හිටපු හමුදා ප්‍රධානියෙකුට පලස්තීනයේ යුද උපදේශක ලෙස ඉල්ලීමක් ලෙස හුවමාරු වන්නේ ව්‍යාජ ලිපියක්!

මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුධ ගැ‍ටුම් වර්ධනය වී තිබෙනවා. ගාසා තීරය මූලික කරගනිමින් සිදුවන මෙම ගැ‍ටුම්කාරී තත්වය ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇති අතර මෙරට බොහෝ දෙනෙකුද මෙම ගැ‍ටුම් පිලිබඳව විමසිල්ලෙන් පසු වන බව අපට පෙනෙන්නට තිබුනා.  මෙවන් පසුබිමක මෙම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් පිලිබඳ දිගටම වාර්තාකරන මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා විසින් […]

Continue Reading

FACT CHECK: පලස්තීනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන ඊශ්‍රායල් ගුවන් යානා පෙළක ඡායාරුපයක් ද?

මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය සමග ගාසා තීරයේ උග්‍ර ලෙස ගැ‍ටුම් ඇතිව තිබෙනවා. ගාසා තීරය මුල් කර ගනිමින් කාලයක් තිස්සේ පැවතෙන මෙම ගැටුම්කාරී තත්වය නැවත වරක් උත්සන්න වීම පිලිබඳ ලිපියක් මෙතනින්. මේ ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම පිරිස් මරණයට පත්ව තිබෙනවා. මෙම තත්වය පසුබිම් කරගනිමින් නොමඟ යවන සුළු සහ උපහාසත්මක සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු අපට […]

Continue Reading