කන්තලේ වෙළෙඳපොළක් ලෙස හුවමාරු වූ මියන්මාරයේ වෙළඳපොලක ඡායාරුපයක්!
සම්පූර්ණ ශ්‍රී ලංකාවට බල පවත්වන පරිදී පුරා මාසයක කාලයක් මුළුල්ලේ පැවැති ඇඳිරිනීතිය බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලට ලිහිල් කිරීමට පසුගියදා රජය විසින් තීරණය ගන්නා ලදී. එම තීරණයට අනුව අවදානම් කලාපයෙන් බැහැර එකී දිස්ත්‍රික්කවල උදෑසන 5 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ ඇඳිරි නීති තත්වය ලිහිල් කරනු තිබූ අතර දිවයිනේ විවිධ […]
Continue Reading