FACT CHECK: මාධ්‍ය හා සමාජ ජාලා හරහා හුවමාරු වන්නේ කින්නියාවල සිදුවූ පාරු අනතුරේ ඡායාරූපයක්ද?

කින්නියාවල සිදුවූ පාරු අනතුරත් සමගම මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඒ පිළිබද දැඩි අවධානයක් යොමු කළා. ඒ හා සමගම මේ සම්බන්ධයෙන් වන වාර්තා බොහෝමයක් පළ වුණා ,ඒ විවිධ ඡායාරූපද සමගින්. පුවත්පත්වල මුල් පිටුවල ඡායාරූප, වෙබ් අඩවි සමාජ ජාලා ආදියේ මේ හා සම්බන්ධ ව්‍යාජ ඡායාරූපයක් පළ වී ඇති බවට අපගේ අවධානය යොමු වුණා. මේ ඒ සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: කින්නියා පාලම් පාරු අනතුරේ වීඩියෝවක්ද?

අද (23) උදෑසන කින්නියාවේ පාලම් පාරුවක් පෙරලීයාමෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයන් ගණනාවක් අනතුරට ලක් කළ ඛේදවාචකයක් වාර්තා වුණා. එවන් සිදුවීමක් අතරතුරත් ඇතැම් ෆේස්බුක් පිටු අසත්‍ය පතුරවමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරන අවස්ථාවක් වෙත අපගේ අවධානය යොමු වුණා. ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ කින්නියා […]

Continue Reading