මේ දිනවල වෙළඳපොළේ ඇති ගෑස් සිලින්ඩර, සම්පූර්ණයෙන් පිරී නොමැති බවට දැක්වූ වීඩියෝවේ ඇත්ත නැත්ත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ගෘහස්ත ගෑස් භාවිතය සහ යොදාගනු ලබන සිලින්ඩර, ඒවායේ ගුණාත්මක භාවය ඇතුළු කරුණු පිළිබඳව සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වෙනවා. කෙසේ නමුත්, ගෑස් සිලින්ඩර සම්බන්ධ කතාබහ ඇතිවන විට, ඒ සම්බන්ධ විවිධ වැරදි තොරතුරු සහ නොමඟ යවන සුළු තොරතුරුත් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම සිදුවෙනවා. මෑතකදීම මේ […]
Continue Reading