හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම නිෂ්ප්‍රභා කරලාද ?

Update 03/19/25 :මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂඨාධිකරණයේ ‍ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයකින් තොරව නිෂ්ප්‍රභා කර තිබේ. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා සිටි ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම පිළිබඳ පසුගිය සමයේ කතාබහට ලක් වූ මාතෘකාවක්. මෙම තීරණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමු […]

Continue Reading

මහින්ද රාජපක්ෂගේ ඉවත් කළ ආරක්ෂකයින් නැවතත් රාජකාරියට කැඳෙව්ව ද? මන්ත්‍රීවරුන් සියල්ලට ආරක්ෂාව සැපයීමේ තීරණයක් ?

Update 03/19/25 :මහින්ද රාජපක්ෂ මහතා තම ඉවත් කළ ආරක්ෂකයින් නැවත අනුයුක්ත කරන ලෙස ශ්‍රේෂඨාධිකරණයේ ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයකින් තොරව නිෂ්ප්‍රභා කර තිබේ. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සංජීව කුමාර සමරරත්න නැතහොත් ‘ගනේමුල්ල සංජීව’, අරුන විදානගමගේ නැතහොත් ‘කජ්ජා’ නමැති අන්වර්ත නාමයෙන් හැඳින් වූ පුද්ගලයන් ඝාතනය වීමෙන් පසු මන්ත්‍රීවරුන් […]

Continue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ ජල සැපයුම විසන්ධි කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක් බවට අනුර කුමාර ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවයත් සමග ඔහුගේ මතකාවර්ජන අතර ඔහු විසින් සිදු කළ දේශපාලන වේදිකාවේදී සිදුකළ මතභේදයට තුඩුදුන් මාතෘකා පිළිබඳව ද කතාබහට ලක්වෙනවා. ඒ ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වූ ෆේස්බුක් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැක්සන් […]

Continue Reading

අගමැති ධුරය හා කොළඹ ආරක්ෂාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර කතිකාවකට භාජනය වන කරුණක් වූයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරීමේ යෝජනාවක් සම්බන්ධයෙනි. පසුගිය දා කොළඹ ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් පනවා තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් අගමැති ධුරයට පත් කෙරෙන […]

Continue Reading

අවුරුදු සුබපැතුම් එක් කිරීමට දමිතා අබේරත්න, මහින්ද රාජපක්ෂ හමුවට ගිය අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. එක හා සමාන පෙනුමක් ඇති පුද්ගලයන්ගේ ඡායාරූප යොදාගෙන, එහි දැක්වෙන්නේ වෙනත් පුද්ගලයින් බවට හුවා දක්වමින්, නොමඟ යවන සුළු ආකාරයේ ව්‍යාජ අර්ථකතනයන් ලබා දෙන ඡායාරුප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. බොහෝ අවස්ථා වලදී ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප මෙලෙසින් ජනතාව නොමග යැවීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත […]

Continue Reading

හවුල් ආණ්ඩුවට එරෙහිව අප්‍රේල් 02 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වර්තමාන හවුල් ආණ්ඩුවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක් පැවැත්වෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : ලබන අප්‍රේල් 02 වන දා පෙ.ව 9.30 ට හිටපු ජනාධිපති මහින්ද […]

Continue Reading

මහින්ද රාජපක්ෂ ජනපති සමයේ (2005-2015) ලංකාව ලබාගෙන තිබු ණය පිළිබද විග්‍රහයක්!

වත්මන් ශ්‍රී ලංකාව මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හා සමගම රට විවිධ පාලන කාලවලදී ලබාගත් ණය පිලිබදවත් කතාබහට ලක්වෙනවා. සමාජ ජාලා පරිශීලකයින් ද මේ පිලිබදව සොයා බැලීමට දක්වන්නේ ඉමහත් කුතුහලයක්. විශේෂයෙන්ම ලංකාව මගින් විදේශයන්ගෙන් ලබාගත් ණය පිලිබදව මේ දිනවල බොහෝ සමාජ ජාලා සටහන් පැතිර යනවා. මේ, මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලබාගත් ණය ප්‍රමාණය පිළිබඳව පැතිර […]

Continue Reading

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, මේ දිනවල දැඩි ලෙස රෝගාතුරව සිටින බවක් හැඟෙන සේ පළවන ප්‍රචාර අසත්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update 27/09/2023 මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වෙන අතර 2023 සැප්තැම්බර 27 වනදා හුවමාරු වී තිබු සමාජ ජාලා සටහන් රැසක් මගින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ දැඩි ලෙස රෝගාතුරවූ බවක්. Facebook | Archived […]

Continue Reading

මහින්ද රාජපක්ෂගේ බයිසිකල් පැදීම සහ හෙලිකොප්ටරෙන් යාම ! (PHOTOS)

ලංකාවේ උද්ගතව පවතින දැඩි ආර්ථික අර්බුදය මුල්කරගනිමින් මතුවු ජනතා විරෝධය හමුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සිය ධූරය අත්හැරයාමට සිදුවුණා. එවන් වටපිටාවක් තුල මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුල විවිධ සටහන් පළවනවා. මේ එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  මේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් […]

Continue Reading

ගායන ශිල්පී ශානිකා මධුමාලි විසින් Facebook හි පළ කළ සටහනක්ද?

සිරස සුපර්ස්ටාර් ජයග්‍රහණ ඔස්සේ ජනප්‍රියට පත් ගායිකාවක් වන ශානිකා මධුමාලි විසින්, මහින්ද රාජපක්ෂට ‘කඩේ යන ඕනෑම කෙනෙකුගේ නිවෙස් විනාශ කරන ලෙස’, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ බවට හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: ශානිකා මදුමාලි විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහනක් ලෙස දක්වමින් හුවමාරු වන සටහන් වල […]

Continue Reading

මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමඟ හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළාද?

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා රහසේම දිවයිනෙන් පිටත්ව ගිය බවටත්, එසේ පිටත් වීමට උත්සහ දරමින් සිටින බවටත් සටහන් රැසක් ඊයේ (මැයි 10) වැනිදා බොහෝ දෙනා අතර කතාබට ලක්වූ පුවතක් වුණා. මේ අතර මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවෙන් එවන ලද හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළ බවට සටහන් රැසක් ද හුවමාරු වී තිබුණා. මේ, ඒ පිළිබඳව […]

Continue Reading

ත්‍රිකුණාමල නැගෙනහිර නාවික හමුදා මූලස්ථාන වෙරළ තීරය අද ජනතාව බෝට්ටු වලින් වටකළ ආකාරය ?

රට තුළ ඊයේ (10) දින ඇතිවූ කළහකාරී වාතාවරණයෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ සිය අස්වීම් ලිපිය භාර දෙමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුණා. ඉන් අනතුරුව ප්‍රකෝපකාරී වූ කණ්ඩායම් වලින් ගැලවීම සඳහා ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානය වෙත ගුවනින් රැගෙන ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ නිල නොලත් තොරතුරු වාර්තා වීමත් සමග මුහුදු මාර්ගය ඔස්සේ රටින් පිටත් වීමට සූදානම් බවට […]

Continue Reading

මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් අද (10) හොර රහසේ රටින් පිට වන ඡායාරූපයක් ද?

ප්‍රකෝපකාරී වූ ජනතාවගෙන් මිදී, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය පවුලේ සාමාජිකයන් අද(10) දිනයේ පළා යන අයුරු බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ පිරිස සමඟින් හෙලිකොප්ටරයකට නැගී අද (10) දිනයේ පිටත්වන අයුරු බව හඟවමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

මහා පරිමාණ වංචා පිළිබඳ ෆයිල් රැගෙන අනුර, මහින්ද හමුවීමට ගිය අවස්ථාවක් ද? (VIDEO)

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දේශපාලනඥයින්ගේ අයථා වත්කම් පිළිබඳ අනාවරණය කිරීම පිළිබඳ සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වුණා. එලෙස අනාවරණය කිරීමෙන් පසු, මහින්ද රාජපක්ෂ හමුවීමට, අනුර කුමාර දිසානයක ඇතුළු ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් ගිය බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වන බවට නාමල්ගෙන් ට්විටර් පණිවිඩයක් ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ දී බහුලව හුවමාරු වුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට ට්විටර් පණිවිඩයක්, මෑතක දී නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමේ තීරණයක්?

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පසුගිය කාලවකවාණුවේ සිට නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වුණා. නැවතත් ඒ පිළිබඳ අවධානය යොමු වෙමින් සංසරණය වූ සටහන් වල දැක්වූයේ නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමේ තීරණයක් රජය ගෙන ඇති බවයි. මෙහි සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සජිත් ප්‍රේමදාස මහතා නව අග්‍රාමාත්‍යවරයා […]

Continue Reading

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් බයිසිකලේ නැග පාර්ලිමේන්තු ආවේ ඉන්ධන මිල වැඩිවීමකට එරෙහිවද ?

ඉතිහාසයේ කෙදිනකවත් සිදු නොවූ ආකාරයේ දැවැන්ත ඉන්ධන මිල වැඩිවීම් හමුවේ ජනතාව පසු වන්නේ දැඩි අපහසුතාවයකයි. එම පසුබිම තුළ සමාජ ජාලා තුළදී පවතින වත්මන් පාලක පක්ෂයේ නායකයන්ව දැඩි විවේචනයට ලක්වෙනවා. ඉන් සමහරක් විවේචන වැරදි සහ නොමග යවන සුලුයි.මේ එවන් විවේචනයක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් 2019 […]

Continue Reading

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභාවප්‍රාප්ත වූ බවට සඳහන් කළ අසත්‍ය සටහනක්!

ප්‍රසිද්ධ පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් කරමින් බොහෝ අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එලෙස මෙරට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජීවිතක්ෂයට පත් වූ බවට ඊයේ(08) දින පළ වූ ෆේස්බුක් සටහනක පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | […]

Continue Reading

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝකයේ දූෂිතම ජනාධිපතිවරු 5 දෙනා අතරට?

මෙරට මෙන්ම විදේශීය රාජ්‍යන්හි දේශපාලනයේ නියැලෙන පුද්ගලයන් ගේ නම් නොයෙකුත් වංචාවන් සහ අල්ලස් දූෂණ වලට ඇතුළත් වීම් දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවන්හිදී ජාත්‍යන්තර සංවිධාන විසින්ද ලෝක බලවතුන්ගේ අයථා වත්කම් පිළිබඳවද වරින් වර සමාජයට හෙළි කරනු ලබනවා. මේ හේතුවෙන් එවන් නම් ලැයිස්තුවල සඳහන් නොවන පුද්ගලයන්ගේ නම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය සටහන් පළ වනවා අපට දැක ගන්නට පුළුවන්. […]

Continue Reading