ප්‍රියන්ත කුමාර ඝාතනයේ චූදිතයන්ට මරණ දණ්ඩනය ලබා දුන්නද?

පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කොට් කම්හලේ කළමනාකාර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය මෙහෙයවූ අපරාධකරුවන්ට එරට සෙනට් සභාව විසින් මරණීය දණ්ඩනය නිර්දේශ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප කළ විමසීමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “ප්‍රියන්ත කුමාර ඝාතනයේ සියලු වැරදිකරුවන්ට පාකිස්ථාන සෙනෙට් සභාවෙන් මරණ දඬුවම නිර්දේශ කරයි” යන තේමාවෙන් සටහන් […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ හා එහි තරුණ සංගමය සම්බන්ධ නොමඟ යවන සුළු සටහන්!

ජනතා විමුක්ති පෙරමුණ හා එහි තරුණ අංශය පිළිබඳව ව්‍යාජ සහ නොමග යවනසුලු සටහන් මේ දිනවල අන්තර්ජාලයේ පැතිරෙනවා. මේ එවැනි සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසුමක්.   සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “පවු.ගමේ අහිංසක මිනිස්සු හිතාගෙන ඇත්තේ කැමරා අටෝගෙන බයිස්කෝප් එකක් ශූට් කරනවා කියලා වෙන්න ඇති.” Facebook | Archived […]

Continue Reading

FACT CHECK: ප්‍රියන්ත කුමාර් ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී අසාම් අමීන් නිහඬ පිළිවෙතක්?

පාකිස්ථානයේදී මෙරට පුරවැසියෙකුට දරුණු ලෙස පහරදී ඝාතන කොට පුළුස්සා දමා ඝාතනය කිරීමේ ඛේදවාචකය සම්බන්ධව ජාත්‍යන්තරයේද අවධානය යොමු වී තිබෙනවා. ආගම, මුල්කර ගනිමින් පැන නැගූ ගැටලුවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති අතර මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යද මෙම ඝාතනය හෙළා දැක තිබුණා. මෙම සිදුවීම වාර්තා නොකළ බවට මෙරට මාධ්‍යවේදියෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍යතාවය සොයා […]

Continue Reading

FACT CHECK: මෑතදී සිය 210 වන උපන්දිනය සැමරූ ලොව වයස්ගතම කාන්තාව ?

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ වැඩි ආයුෂ කාලයක් වැළඳීමේ හැකියාවත් මිනිසුන්ට ලැබී තිබෙනවා. එසේ වුවද වසර සියයේ සීමාව ඉක්මවා ජීවත්වන පිරිස ලෙස වාර්තාවන්නේ අඩු ප්‍රතිශතයක්.  එවන් පසුබිමක වයස 200 ඉක්මවා ජීවත්වන පුද්ගලයෙකු ගැන වාර්තා වුණහොත් එය විමතිය දනවන කරුණක් නේද? අපගේ මේ ගවේෂණය වයස 210 ක් ජීවත්වන කාන්තාවක් පිළිබදව  සමාජ ජාලාවල පළවූ සටහනක් පිළිබදවයි. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: මෙරට සංචාරය කල යුක්‍රේන ජාතිකයන්ට මෙවැනි හමුදා ආරක්ෂාවක් ලබා දුන්නා ද?

සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුක්‍රේන සංචාරකයින් පිරිසක් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරටට ගෙන්වීමට වර්තමාන රජය පසුගිය කාලයේ දී කටයුතු කරන ලදී. ජෛව බුබුළක ආකාරයට අන් අයගෙන් වෙන්ව යුක්‍රේන සංචාරකයන් මෙරට සංචාරය කිරීමට කටයුතු සපයා තිබූ බව වාර්තා වූව ද එම ක්‍රියාදාමය විවේචනය කරමින් ද බොහෝ අදහස් දැක්වීම් පලවී තිබුණි. මේ අතර යුක්‍රේන සංචාරකයින්ට විශේෂ හමුදා […]

Continue Reading

FACT CHECK : සයිඩ් අෆ්‍රිඩිගේ දියණිය අළලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්

මේ දිනවල පැවැත්වෙන එල් පී එල් ක්‍රිකට් තරඟාවලිය කෙරේ බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන අතර කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ කාලයක් කිසිඳු ආකාරයක ක්‍රිකට් තරඟයක් නොපැවැත්වුනු පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ ආකාරයේ තරඟාවලියක් සංවිධානය කර ඇති අතර ඒ සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයන් බොහොමයක් සම්බන්දව සිටිනවා. මෙම තරඟාවලියට සම්බන්ද විදෙස් ක්‍රිඩකයන් අතරින් පකිස්තාන් ක්‍රීඩක සයිඩ් අෆ්‍රිඩි ගාල්ල […]

Continue Reading

යතුරුපැදිය මගින් අහාර බෙදාහැරීමට ගොස් රහසේ හඬමින් සිටින තරුණයා ඇතුලත් සිද්ධිය ශ්‍රී ලංකාවේද?

දුරකථනය ඔස්සේ හෝ ජංගම දුරකතන යෙදුමක් හරහා අහාර ඇනවුම් කර නිවසට හෝ වෙනත්  ස්ථානයකට යතුරුපැදිය මගින් අහාර ගෙන්වා ගැනීමේ ක්‍රමය මෑතක සිට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතියි. යතුරුපැදිය මගින් එලෙසින් අහාර ගෙන එන තරුණයකුගේ ඡායාරූපයක් සහිත සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  මේ දිනවල සංසරණය වේ.  “ඇස් වලට කදුලු ආවා යහළුවනේ .මෙහෙම නම් කාටවත් කරන්න එපා ..අපි […]

Continue Reading