FIFA 2022 ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන් මත්පැන් ගෙන ආ අයුරු? (PHOTO)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැද පෙරදිග කලාපය සත්කාරකත්වය දරන පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇති උත්කර්ෂවත් අන්දමින් ඊයේ(20) කටාර්හී දි ආරම්භ වුණා. ක්‍රීඩාංගණයට මත්පැන් රැගෙන ඒමට ඇති තහනම නොතකමින්, ප්‍රේක්ෂකයන් මත් පැන් ගෙන ආ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූ අතර මෙහි නිරවද්‍යතාවය සොයා FactCrescendo අප කළ විමර්ශනයක් […]
Continue Reading