මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිලිබඳ සාවද්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ!
ශ්‍රී ලංකාව තුල පැතිරුණු කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමට සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් මහත් මෙහෙයක් ඉටු කරන ලදී. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එහි විශාල කාර්ය භාරයක් ඉටු කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඇති වූ මතභේදයක් මත කොරෝනා වෛරස් ආසාදනය මර්දන ක්‍රියාවලියෙන් ඉවත් වූ ඔවුහු පසුව වෘත්තීය සමිති ක්‍රියාදාමයක නිරත වුහ. අවසානයේ මීට දින […]
Continue Reading