Fact Check : ගොවීන් වස දීම නිසා ලංකාවේ මොනරුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබුණාද?
මොනරා ලංකාවේ ජීවත්වෙන විශාල පක්ෂියෙකි. මෑත කාලයේ දී දිවයින පුරා ඔවුන් ව්‍යාප්තව සිටින බවක් නිරීක්ෂණය වී ඇත. කොළඹ ආසන්නයේද මොනරුන් කිහිප අවස්ථාවකදීම දක්නට ලැබී ඇත. කතරගම දෙවි දෙවියන්ගේ ආසනය ලෙස ද මොනරා සලකන බැවින් මොණරාට සංස්කෘතික අතින් ද ලංකාවේ වැදගත්කමක් ඇත. වියළි කලාපයේ ගොවීන් බොහෝ විට මැසිවිලි නගන්නේ මොනරුන් රංචු පිටින් පැමිණ තමන්ගේ වගාවන් විනාශ […]
Continue Reading