ඇල්ල අනතුරේදී විශාල මෙහෙයක් කළ වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිවත් විනය පරීක්‍ෂණයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය 4 වන දා පුද්ගලයින් 15 දෙනෙකුට ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ බස් රථයක් අඩි 1000ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී අනතුර සිදුවූ අවස්ථාවේදී සිය ජීවිත අවධානම ද නොතකා වෛද්‍ය පාලිත රාජපක්ෂ අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කරන ලදි. […]

Continue Reading

වෛද්‍ය සාෆි නැවත සේවයේ පිහිටවිමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කළාද?

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ලංකාවේ ජන කොටස් අතර ගොඩනැගෙමින් තිබූ  සංහිඳියාව නැවත වරක් බිඳ වැටිණි. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන මෙන්ම මුස්ලිම් වෘත්තිකයන්ද ජනතාවගේ සැකයට භාජනය විය. කලක සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්, සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම පිණිස මුසල්මානුවන් රහසිගත  ක්‍රියාදාමයක් අනුගමනය කරන බවට වූ කතිකාවත වරක් සමාජය තුළ සැරිසරන්නට පටන්ගැනීමත් සමඟ වෛද්‍ය […]

Continue Reading