ජනාධිපති දිසානායකගේ උපදෙස් මත මෑතකදී හඳුන්නෙත්ති, රන්ජන් එක්ව කළ වැටලීමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත රන්ජන් රාමනායක මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මහතා එක්ව සිදු කළ වැටලීමක වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්ස් පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අද උදේ අනුරගේ අණට හඳුන්නෙත්ති රන්ජන් කල් ඉකුත් […]

Continue Reading

ජනවාරි අවසන් සතියේ සිදුකල කරුණු විමසා බැලීම් වල සාරාංශය!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Bluetooth හෙඩ්ෆෝන් නිසා විදුලි සැර වැදුණු අවස්ථාවක් ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව! Full Story පුද්ගලයන් දෙදෙනෙක් දුම්රිය මාර්ගයක් අසළ කතාබහ කරමින් සිටියදී එක් පුද්ගලයෙක් හදිසියේම විදුලි සැර වැදීමකින් දුම්රිය මාර්ගයට ඇද වැටෙන වීඩියෝවක් ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වුයේ බියට පත්කරවන අර්ථකතනයක් සමගින්. Bluetooth […]

Continue Reading

“ජනාධිපතිතුමා රන්ජන්ට සමාව නොදෙන එක සාධාරණයි” හරීන් පැවසුවා ද?

සිරගත වී සිටින ප්‍රවීන රංගන ශිල්පී මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා කාලයක් තිස්සේ සමාජයේ මහත් හඬක් නැගුණු අතර නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමත් සමඟම මේ පිලිබඳ අවශ්‍ය ලිපි ලේඛන සැකසෙමින් පවතින බවත් ඇතුළු විශාල කතාබහක් ඇතිවුණා. මේ අතර රන්ජන් රාමනායක මහතා බේරා ගැනීම සඳහා මූලිකත්වය ගත් දේශපාලනඥයකු වූ වත්මන් […]

Continue Reading

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලැබුණාද?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව, තෝරාගත් සිරකරුවන් පිරිසකට නිදහස් දිනට සමගාමීව  ජනාධිපති පොදු සමාව හිමි වනවා. මෙවර එලෙස පොදු සමාව හිමි වන පුද්ගලයන් අතරින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා වසර 4ක් බරපතල වැඩ සහිතය සිර දඬුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ද නිදහස ලැබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය […]

Continue Reading

FACT CHECK: රන්ජන් රාමනායක සියදිවි නසා ගන්නට උත්සහ කළා ද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා රඳවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link Gossip Lanka වෙබ්අඩවියේ වාර්තාවේ වැඩි දුරටත් දක්වා තිබුණේ මෙලෙසිනි. සිර දඬුවම් ලැබීම හේතුවෙන් හිටපු […]

Continue Reading

FACT CHECK: හරීන් ප්‍රනාන්දු කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේ කුමක් සඳහා ද?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතවූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදීත් විරෝධතාවය පළකර සිටියා. මේ අතර ජනවාරි මස විසි වන දින කළු සාටකයක් පැළඳ රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් පතා පාර්ලිමේන්තු සභා වාරයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එසේ පැමිණියේ පාස්කු […]

Continue Reading