ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ඩයස්ට එරෙහි CID පරීක්ෂණ පැවැත්වෙන බවට හුවමාරු වන අසත්‍ය සටහන්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙක් සමූල ඝාතනය කිරීම පිළිබඳව ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව CID පරීක්ෂණ පැවැත්වෙන බවට සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නැතිවූ රත්රන් තොගයක් සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාට හා ජගත් ඩයස්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණා. එහි සත්‍ය […]

Continue Reading

හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, දිනේෂ් මුතුගල දේශපාලනයට පැමිණීමේ තීරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙන් ම මුතුගල සර් ලෙසින් ප්‍රසිද්ධියට පත් දිනේෂ් මුතුගල දේශපාලනයට පැමිණෙන බව ට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා. මෙහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීමට Factcrescendo අප කටයුතු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Claim […]

Continue Reading

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජන මුදල් අවභාවිත කරමින් පෞද්ගලික ජෙට් යානයක ගමන් කළ අවස්ථාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකාවේ මහජන මුදල් වැය කරමින් පෞද්ගලික ජෙට් යානා භාවිත කරන බවට සමාජ මාධ්‍ය ජාලාවල පළ වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාය සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “හොද වෙලාවට කට්ටිය බුදු ගෙවපු හින්දා මෙහෙම ගමන් යන්නේ […]

Continue Reading

හමුදාපතිට ඥාණක්කා පැළඳූ අලුත් ගැජට් එකක් ද?

මේ දිනවල අනුරාධපුරයේ ඥාණා මෑණියන්, ඥානා අක්කා ලෙස හඳුන්වන කාන්තාව සමාජ මාධ්‍ය තුළ නිතර කතා බහට ලක් වනවා. ඒ ප්‍රභූ යැයි හැඳින්වෙන පිරිසක් එම දේවාලයට නිතර යන එන  බවට පවසමින්. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙම ඥානා මෑණියන් යැයි පැවසෙන කාන්තාව විසින් හමුදාපතිට පැළඳු පළදනාවක් […]

Continue Reading

Fact Check: යුද හමුදාව විසින් ඉදිකළ සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට වැස්සෙන් හානි?

මේ දිනවල ලංකාවේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමඟ යුධ හමුදාව විසින් ඉදිකිරීම් කරන ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වැස්සෙන් හානි වී ඇති බවක් හැඟවෙන ඡායාරූප පෙළක් ද සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.  පසුගිය දා යුධ හමුදාව විසින් සාදා නිමකරන ලද කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇත්ත වශයෙන්ම මෙසේ වැස්සෙන් හානියට පත් වී […]

Continue Reading

FACT CHECK: යුද හමුදාපතිගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය අද (මැයි 03) පැවැත්වූවාද?

මේ දිනවල ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් සෞඛ්‍ය අංශය විසින් කෝවිඩ් මර්දන මාර්ගෝපදේශය මේ වන විට ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම මාර්ගෝපදේශ බලපැවැත් වෙයි. මෙවන් වාතාවරණයක යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ කටකතාවක් පැතිරුණා. එහි සඳහන් වුණේ, ඒ මහතාගේ සහෝදරියගේ දියණියගේ විවාහ උත්සවය අද […]

Continue Reading

පැරණි ඡායාරුපයක් යොදා ගනිමින් යුධ හමුදා දෛනික සේවා සපයන්නන් හට දැඩි දුස්කරතා රැසක් යනුවෙන් කල ප්‍රකාශයක්!

කොරෝනා වෛරස් ආසාදනය දිවයින පුරා ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස, යුද, නාවික, ගුවන් හමුදා සමග පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඉමහත් දායකත්වයක් ලබා දේ. දිවා රෑ නොබලා ඔවුන් ඉටු කරන සේවය සහ කැපවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ප්‍රසාදයට හේතු විය. ප්‍රධාන විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුල ද මොවුන්ගේ සේවය අගය කරමින් ප්‍රවෘත්ති සහ සටහන් […]

Continue Reading

හමුදාපතිගේ සේවා දිගුව සම්බන්ධයෙන් බිමල් රත්නායක මහතා ප්‍රකාශයක් සිදුකර නැත!

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක වශයෙන් ක්‍රියා කරන බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී මෙන්ම ඉන් පිටතදීත් දේශය මුහුණදෙන ප්‍රශ්න පිළිබඳව පක්ෂයේ ස්ථාවරය නොබියවම ප්‍රකාශ කරයි. ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ප්‍රධාන දේශපාලන ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් ව්‍යාජ ප්‍රකාශ රැසක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන බව මෑතක සිට නිරීක්ෂණය වී ඇත. ෆේස්බුක් මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත් වූ […]

Continue Reading