ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ලංකාවට ගෙන්වීම සදහා USD 60,000 ක් ලංකාවට එවා තිබිය යුතුද?
ලංකාව මේ වන විට දැඩි විදෙස් විනිමය අර්බුදයකට මුහුණදී තිබෙනවා. එම තත්ත්වය තුළ අත්‍යවශය ද්‍රව්‍ය පවා රටට ආනයනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව තිබෙනවා. රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ විදෙස්ගත ශ්‍රමිකයන් විසින් ලංකාවට එවනු ලබන විදෙස් ප්‍රේෂණයි. රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඉහල දමා ගැනීම සදහා නිත්‍යානුකූල ක්‍රම ඔස්සේ එනම් බැංකු පද්ධති හරහා ලංකාවට ප්‍රේෂණ […]
Continue Reading