ලංකාවේ දේවස්ථානයක පූජකතුමන්ලා අතර ඇති වූ ආරවුලක වීඩියෝවක් ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආගම්, ජාතිය වැනි කරුණු උල්ප්පමින් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ලෙසින් අසත්‍ය තොරතුරු බහුලව සංසරණය වනවා. එවැනි තොරතුරු වල නිරවද්‍යතාව සොයා නොබලා සමාජ මාධ්‍ය හරහා ජනතාව එම තොරතුරු සීඝ්‍රයෙන් ව්‍යාප්ත කර ගැනීමට පෙළඹෙනවා. එලෙස නොමග යන අයුරින් පළ වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

ජනවාරි අවසන් සතියේ සිදුකල කරුණු විමසා බැලීම් වල සාරාංශය!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Bluetooth හෙඩ්ෆෝන් නිසා විදුලි සැර වැදුණු අවස්ථාවක් ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව! Full Story පුද්ගලයන් දෙදෙනෙක් දුම්රිය මාර්ගයක් අසළ කතාබහ කරමින් සිටියදී එක් පුද්ගලයෙක් හදිසියේම විදුලි සැර වැදීමකින් දුම්රිය මාර්ගයට ඇද වැටෙන වීඩියෝවක් ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වුයේ බියට පත්කරවන අර්ථකතනයක් සමගින්. Bluetooth […]

Continue Reading

ජනප්‍රිය චරිත සිදුකරන ෆේස්බුක් තරඟ ජයග්‍රණයෙන්, ත්‍යාග දෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සමාජයේ නම ගිය පුද්ගලයින් විසින් මුදල් ත්‍යාග ලබා දෙන බවට සඳහන් කරමින් සජීවී වීඩියෝවක් පරිදි බොහෝ දෙනා නොමඟ යවන පරිදි ඉදිරිපත් කර තිබු සමාජ මාධ්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. රන්ජන් රාමනායක සිදුකරන තරග දිනුම් ඇදීම ආකාරයෙන් […]

Continue Reading

කොවිඩ් – ඔමික්‍රෝන් XBB ප්‍රබේදය සම්බන්ධයෙන් පැතිර යන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතදී චීනයේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීමත් සමඟම, COVID-19 සම්බන්ධයෙන් ලාංකේය සමාජ ජාලා අවකාශය තුළ නැවතත් කතාබහක් ඇතිව තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය පැතිර ගිය පසුගිය වකවානුවේදී සිදුවූ ආකාරයටම නැවතත් වැරදි තොරතුරු වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යන බවක් දක්නට ලැබෙනවා. කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදයේම වෙනස් මාදිලියක් වන XBB සම්බන්ධයෙන් […]

Continue Reading
December Week 3 digest

දෙසැම්බර් තුන්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 1. මෙරට වයස අවුරුදු 18 – 25 දක්වා අයට නොමිලේ උපත් පාලන කොපු ලබා දීමේ තීරණයක් ගෙන නැහැ! Full Story උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර ද, ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත […]

Continue Reading

දෙසැම්බර් මුල් සති දෙකේ කරුණු විමර්ෂණ කිහිපයක්!

ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසේ ගේට්ටුව අසල ආරක්ෂාව තර කර ඇති අයුරුද ? Full Story ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස වටකර සැලකිය යුතු උසකින් යුත් කම්බිරෝල් දමා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වුණා. කෙසේ නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව සොයා Factcrescendo කණ්ඩායම මගින් සිදුකල කරුණු විමසා බැලීමකදී තහවුරු වුවේ මෙම ඡායරූප සටහන් කිහිලෙසකින් වත්මන් ජනපතිවරයාට […]

Continue Reading

නොවැම්බර් සිව්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් සිව්වන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත නැත්ත! Full Story here ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා/කංසා) බෝගය අපනයන සඳහා ඇති […]

Continue Reading

නොවැම්බර් තුන්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් තෙවන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝකයේ අඩුම ගුරුත්ව බලයක් ලංකාවේ තිබෙන බවට එලෝන් මස්ක් පවසා නැහැ! Read in English ලංකාව ලෝකයේ අඩුම ගුරුත්ව බලපෑම සහිත රට බවට, ලොව ධනවත්ම […]

Continue Reading

නොවැම්බර් දෙවන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් දෙවන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. අලුත් ආණ්ඩුවක් පත්වන තුරු ලංකාවට ණය හෝ ආධාර ලබානොදීමට G7 කණ්ඩායමෙන් තීන්දුවක් ගෙන නැහැ! ලංකාවේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ විදෙස් රටවලින් ලබාගත […]

Continue Reading

නොවැම්බර් මුල් සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් මුල් සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. වික්ටෝරියා වේල්ල නිර්මාණය කිරීමට එකදු යකඩ කම්බියක්වත් යොදා නොගත් බවට කියවෙන පුවතේ ඇත්ත කතාව! ඇතැම්විට ඔබටත් ඇසී ඇති, වික්ටෝරියා වේල්ල එකදු යකඩ කම්බියක්වත් […]

Continue Reading

ගැම්බියාවේ දරුවන් 66කට මරු කැඳවූ ළමා සිරප් ලංකාවට?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගැම්බියාවේ කුඩා දරුවන්ට ‘කැස්ස’ සඳහා ලබා දෙන සිරප් වර්ග 4ක් හේතුවෙන් මේ වන විට ළමුන් 70කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම සිරප් වර්ග ලංකාවට ආනයනය කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් මුල් කරගෙන මේ පිළිබඳව Fact Crescendo […]

Continue Reading

ලංකාවේ පිහිටි අවදානම් ස්ථානයක් ද ? (Photo & Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාවේ පිහිටි ස්ථාන ලෙස සඳහන් කරමින් සීඝ්‍ර බෑවුමක් සහිත අවදානම් සහිත පියගැටපෙළක් තරණය කරන පිරිසකයේ ඡායාරූපයක් හා වීඩියෝවක් හුවමාරු ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණා.  සමාජ මාධ්‍ය සටහන් : ශ්‍රී ලංකාවේ පිහිටා ඇති “කටුසු කොන්ද” නමැති ස්ථානය ලෙස හඳුන්වමින් කාලයක් තිස්සේ ෆේස්බුක් අවකාශයේ හුවමාරු වෙමින් […]

Continue Reading

මාදං ගෙඩි ඈතුලේ පණුවන් සිටින නිසා ඒවා ආහාරයට නුසුදුසු ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ලංකාවේ ගම්බද පරිසරයක ආභාෂය ලැබූ අයෙකුට මාදම් කියන්නේ අලුත් දෙයක් නොවෙයි. ගෙවතු වල මෙන්ම ලදු කැලෑ වලද මාදං ශාඛ වැඩෙන අතර ඒවායේ ඵලය පළතුරක් ලෙස ආහාරයට ගැනීම සුලබයි. මාදං පලතුරු වැඩියෙන් ලැබෙන කාලයට ගම්මාන, ලදු කැලෑ වලින් නෙලාගන්නා මාදම් අස්වැන්න නගරවලට ගෙන ගොස් හෝ ප්‍රධාන […]

Continue Reading

පසුගිය මානව හිමිකම් සමුළුවල දී ඉන්දියාවෙන් ලැබුණු සහය, නව ජනාධිපතිවරයාට මෙවර අහිමි වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව පිළිබඳව ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් කතාබහට ලක්වෙනවා. මෙහිදී මූලික වශයෙන්ම 2009 වසරේදී නිමවූ යුද්ධය සහ එහි අවසාන සමයේ සිදුවූ සිදුවීම්, සංහිදියාව ඇති කරන යාන්ත්‍රණයන් පිලිබදව  ශ්‍රී ලංකා රජයට යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් බොහෝ අවස්ථාවලදී මෙම යෝජනා වලට ශ්‍රී ලංකා […]

Continue Reading

ලොව වස විස අධිකම ආහාර ගන්න රටවල් අතරින් ලංකාව පළමු තැනට? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. විවිධ ආහාර වර්ග තුළ පිළිකා කාරක සංඝටක තිබීමේ අවදානම, ආහාරවල ගුණාත්මක තත්ත්වය යනාදිය පිළිබඳව පුවත් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක්වෙනවා. මේ අතර වසර ගණනාවක සිට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් ද මෙවන් තේමා යටතේ නැවත වරක් නොමඟ යවන සුළු කෝණවලින් හුවමාරු […]

Continue Reading

නවතම ලෝක ටෙස්ට් ශූරතාවලි ශ්‍රේණිගත කිරීමේ දී ලංකාව දෙවන ස්ථානයට?

එංගලන්ත – දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ජය ගැනීමත් සම‍ඟ ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ශ්‍රේණිගත කිරීම් හි (WTC Points Table) දෙවනි ස්ථානයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : එංගලන්ත – දකුණු අප්‍රිකා 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ජය […]

Continue Reading

ජයග්‍රහණය සැමරීමට අවිආයුධ අතැතිව නර්තනය යෙදුනු තලෛබානුවන් ? (Video)

Update 27th June : පෙරළිකාරී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම, ඉතිහාසයේ පළමුවරට ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමත් සමඟ, එම සතුට සැමරීමට, අතිවිශාල ජනතාවක් වීදි පුරා එක්රොක් වෙමින් ජය කෙළි නැංවූ පුවත් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වුණා. මේ අතර අවි ගත් පිරිසක් නර්තනයෙන් යෙදෙන පහත වීඩියෝව ද නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුයේ මෑතක සිදුවීමක් […]

Continue Reading

රාජ්‍ය ඇමතිවරුන්ගේ භාවිතය සදහා එක අයෙකුට 8 බැගින් වාහන 296 ක්??

පවතින ආර්ථික අර්බුදය තුළ ලංකාවේ ජනතාව එදිනෙදා ජීවිතය ගත කරන්නේ දැඩි අපහසුතා මධ්‍යයේයි. එවන් වාතාවරණයක් තුළ මැති ඇමැතිවරු ඇතුලු දේශපාලන නායකයන් විසින්ද සිය වරප්‍රසාද , වියදම් අඩුකරගනිමින් රට වෙනුවෙන්  යම් කැපකිරීමක් කල යුතු බවට වන මතවාද නිතර සමාජයේ අසන්නට දකින්නට ලැබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු වත්මන් රජය වියදම් අඩුකර ගනිමින් ජනතාව සදහා කල යුතු […]

Continue Reading

ආසියානු කුසලාන ජයග්‍රහණය පිළිබඳ භානුක රාජපක්ෂගේ නම නැතිව සටහනක් බිමල් රත්නායක පළ කළාද?

කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් අසත්‍ය තොරතුරු, නොමග යවන සුළු සටහන් නිරතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමත් සමග ඒ පිළිබඳ බිමල් රත්නායක මහතා සඳහන් කළ සටහනක් බව දක්වමින් පළ වූ සටහනක් පිළබඳ අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සහය පළ කරමින් ඔවුන්ගේ T-shirt එකකින් සැරසුණු යොහානි?

යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා, පසුගිය වසරේ දී ඉන්දියානූ ජනතාව අතර විශේෂයන්ම ප්‍රසිද්ධියට පත් වූ අතර, ඇයට ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් යම් යම් කරුණු සඳහා විවේචනයන් ද එල්ල වී තිබූ අයුරු ද අපට සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.  මේ අතර ඊයේ (සැප්තැම්බර් 06) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආසියානු කුසාලන සුපිරි හතර දෙනාගේ […]

Continue Reading