මේ දිනවල තරුණියකගේ මොළයේ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමකට මුදල් ආධාර ඉල්ලමින් හුවමාරු වන්නේ සත්‍ය සටහනක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වලදී කලකට ඉහත දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සත්‍ය සිදුවීම් වුව ද, ඒවා නැවත නැවත වරක් වසර කිහිපයකට පසුව සංසරණය වීම හේතුවෙන් ජනතාව නොමග යෑම් වලට ලක් වෙනවා. විශේෂයෙන්ම යම් යම් මුදල් ආධාර එකතු කරන අවස්ථාවන් වලදී එම කාරණා ඉටු වූ පසුව ද, ඒ පිලිබඳ කරුණු දැනුවත්ව […]

Continue Reading

හිසේ ශල්‍ය කර්මයක් සඳහා බාචි සුසාන් මේ දිනවල රෝහල් ගත කරලද?

ජනප්‍රිය ගායන ශිලපී බාචි සුසාන්, ශල්‍යකර්මයකට භාජනය කිරීම සඳහා රෝහල් ගත කර ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ෆේස්බුක් ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “රසික හදවත් දිනාගත් බාචී සුසාන්ගේ හිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් හදිසි ශල්‍ය කර්මයට ලක් කර ඇත. ඔහුට අපි ඉක්මන් සුව පතමූ…!” යනුවෙන් සඳහන් කරමින් ගායන […]

Continue Reading