FACT CHECK: රාවණා රජු සමයේ භාවිතා වූ සන්නිවේදන උපකරණ?
රාවණා රජු පිළිබඳව විවිධාකාරයේ මත සමාජය තුළ විටින් විට මතුවෙමින් පවතිනවා. පසුගිය වසරේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ රාවණා රජු භාවිතා කළ තෙලබනුව (දුරකතන)යැයි සඳහන් කරමින් සටහන් හුවමාරු වුණා. උපහාසාත්මක කෝණයකින් පළවූ එම සටහන මේ දිනවල නැවතත් කරළියට පැමිණ තිබෙනවා. මෙම සටහන් සඳහා යොදාගෙන තිබු සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Madushanka […]
Continue Reading