නොවැම්බර් සිව්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් සිව්වන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත නැත්ත! Full Story here ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා/කංසා) බෝගය අපනයන සඳහා ඇති […]

Continue Reading

සාරි වෙනුවට පහසු ඇඳුමකින් පාසල් ගිය තිලිණි ෂැල්වින්, ටිල්වින්ගේ දියණියක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ගුරුවරියන් පාසලට පැමිණිය යුතු ඇඳුම පිලිබඳ පසුගිය දින කිහිපයේ දී විශාල කතිකාවතක් ඇතිවී තිබුණා. එම ආන්දෝලනයකට හේතු වී තිබුනේ , අවශ්‍යනම් සාරිය වෙනුවට වෙනත් පහසු ඇදුමකින් සැරසී පාසල්හි ඉගැන්වීම් කටයුතු සදහා ගුරුවරියන්ට පැමිණිය හැකි විය යුතු බවත් සහ ඒ සදහා අවශ්‍ය ඉඩකඩ බලධාරීන් විසින් ලබාදිය […]

Continue Reading

88/89 වකවානුවේදී ටිල්වින් සිල්වා විසින් තරුණයෙකුට වධ හිංසාවට ලක් කළ ආකාරයක් ද?

ජනතා විමුක්ති පෙරමුණ සහ 1988/89 වකවානුවේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිලිබඳ බොහෝ දෙනා ගේ කතාබහට ලක්වෙනවා. ඒ සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුවේ දී ද සමාජ ජාලා සටහන් රැසක් පැතිරුණා. ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා සම්බන්ධයෙන් 88/89 වකවානුවේ දී ලබාගත් ඡායාරුපයක් ලෙස කාලයක් තිස්සේ වරින් වර හුවමාරු වන සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා […]

Continue Reading

FACT CHECK: කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ නායකයින් සම්බන්ධයෙන් පළවු ව්‍යාජ සටහන් පෙළක්!

පිළිකා කාරක පොල්තෙල්, උවිඳු විජේවීරගේ දේශපාලන ආගමනය, 2020 විවාහක රූ රැජිණ කිරුළ පිලිබඳ ඇතිවූ සිද්ධිය යන මේ දිනවල සමාජයේ කතිකාවතක් මවන්නට තුඩු දුන් කාලීන පුවත් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අලලා පළ වූ ව්‍යාජ හා උපහාසාත්මක සටහන් පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි සත්‍ය අසත්‍ය සොයා අප විමර්ශනයක් කළෙමු. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය මෙන්ම එහි ක්‍රියාකාරීන් අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ

කාලාන්තරයක් පුරාවට මෙන්ම පසුගිය සති කිහිපයේද ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් අළලා ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වූ සටහන් කිහිපයක්ම පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ එම සටහන් සාවද්‍ය සටහන් බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන් : ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වාගේ ඡායාරූපයක “ෆැක්ටරි වලින් කොරෝනා බෝ වෙන බව දන්න […]

Continue Reading

මාධ්‍යවේදී ෂැකී ජබාර්ගේ මරණය ඇතුළු කරුණු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අලලා පළවූ සාවද්‍ය සටහන්!

ලාංකීය දේශපාලන ප්‍රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය ජාලාවන්හි විවිධ සටහන් ඉදිරිපත් වන බව නිරීක්ෂණය වී තිබුණි. “කොරෝනා වෛරසයට ප්‍රතිකාර සොයමු. ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රතිජීවක ඖෂධ සොයා පරීක්ෂණ අරඹා ඇත. ආදරණීය ජනතාව කොරෝනා වෛරසයෙන් ගලවා ගැනීමට ඔබේ නොමසුරු සහය පතමු” තේමාවෙන් ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ ගිණුම් […]

Continue Reading

අනුර කුමාර දිසානායක සහ ටිල්වින් සිල්වා අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සහ එය එම පක්ෂය සන්ධානගත වී ඇති ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ උපහාසාත්මක සහ සාවද්‍ය සටහන් පැතිරීමේ ප්‍රවණතාවයක් ඇති අතර මැතිවරණ සමය ආසන්න වත්ම මෙවැනි සටහන් වැඩියෙන් හුවමාරු වෙනු පෙනෙන්ට තිබේ මෙවැනි පසුබිමක “බිරිඳගේ පෙර කසාදයේ දරුවාගේ  ගිණුමේ කෝටි ගණන් මුදල්” තේමාවෙන්  මේ […]

Continue Reading