මේ මොහොතේ ලංකාවට සහයෝගය ලබා නොදෙන බවට ජපානයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අමතරව පසුගිය සති කිහිපය තුළ රටවල් කිහිපයක ආධාර ද ලබාගැනීම පිළිබඳව සාකච්ඡා ද පැවතුණි. ජපානය ද එවැනි එක් රටක් වන අතර අතීතයේ දී ද ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන්හිදී ආධාර සහ උදව් උපකාර ලබා දී තිබෙනවා. මෙවන් පසුබිමක් තුළ […]

Continue Reading

FACT CHECK : මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමිගේ අවමංගල්‍යයට බාධා කළේ මෑතකදී පත්වූ රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්ද?

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන්ව පසුගාමී ග්‍රාමීය, ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදි. එම පත්වීමත් සමඟම සමාජ මාධ්‍ය හරහා සටහන් රැල්ලක් නිර්මාණය වී තිබු අතර ඉන් බොහොමයක පෙන්වා දී තිබුනේ මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමිගේ අවමංගල්‍යයට බාධා […]

Continue Reading

මැතිවරණ ප්‍රතිඵල පිලිබඳ සිදුකල නොමඟ යවන සුළු සාවද්‍ය ප්‍රකාශ!

මැතිවරණ දිනය හා ඒ ආසන්නයේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ විවිධාකාරයේ පුරෝකථන සිදු කිරීම පසුගිය මැතිවරණ සියල්ලකමදී වාගේ දැක ගන්නට ලැබුණු අතර මෙවර එය අඩු මට්ටමක පැවතුණ ද එවැනි සටහන් කීපයක් අපට පහත පරිදි නිරීක්ෂණය වුණා. “මහමැතිවරණයේ අවසන් රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව ජනපති සුරතට, පොහොට්ටුවට අති විශිෂ්ඨ විජයග්‍රහණයක්. බඩ ගැන නොසිතා රට ගැන සිතූ බහුතර දේශප්‍රේමී ජනතාවට […]

Continue Reading

තමිල්නාඩු කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතු බව සම්පන්තන් මහතා ප්‍රකාශ කර නොමැත!

ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ දමිල සම්භවයක් සහිත ජනයා නියෝජනය කරන පක්ෂයක් වන දෙමල ජාතික සංවිධානයේ (TNA) නායකයා ලෙස කටයුතු කරන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස අත්දැකීම් සම්භාරයක් ඇති  රාජවරෝදියම් සම්බන්දන් මහතාය. මීට පෙර ඇතැම් අවස්ථාවන්හි ඔහුගේ ක්‍රියාකාරම් සහ ප්‍රකාශ අලලා ඉන්දියාවට සහ තමිල්නාඩු ප්‍රාන්තයට හිතවාදි බවට මතයක් සමහර පාර්ශව අතර ගොඩ නැගි තිබුණි. මෙවන් පසුබිමක “තමිල්නාඩු ප්‍රාන්තයේ […]

Continue Reading

ජාතික ජන බලවේගය අලලා කෙරුණු සාවද්‍ය ප්‍රකාශ එකතුවක්!

පාර්ලිමේන්තු මහ මැතිවරණයකට සූදානම් වන ශ්‍රී ලංකාව තුළ, විවිධ දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරී අළලා, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රවෘත්ති සටහන් ඉදිරිපත් වේ. පසුගිය සති කිහිපයේම මෙන්ම මෙම සතියේද ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් සටහන් රැල්ලක් නිර්මාණය වී තිබුණි.  ජාතික ජන බලවේගය සන්ධානයේ නායකයින් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සංකලනය කර, “පන්සල් ගිහින් පිළිමවලට වැඳීම […]

Continue Reading