අතීත රජ දවස සීගිරි ගල මුදුනට පැමිණීමට යොදාගත් කර්කටක යන්ත්‍රයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික වැදගත්කමකින් යුත් ජාත්‍යන්තර වශයෙන් පවා වැදගත්වන ස්ථාන හා බැඳුණු සිදුවීම් හා සම්බන්ධයෙන් පවා සමාජය නොමග යවන සුළු ආකාරයේ සඳහන් සහිතව දර්ශන සමාජ මාධ්‍යට මුදා හරින අවස්ථා දැකගත හැකියි. මේ ශ්‍රී ලංකාවේ අභිමානවත් ඉතිහාසය පිළිඹිබු කරන ලෝක ප්‍රසිද්ධ සීගිරිය සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් […]

Continue Reading

FACT CHECK: පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැති බව මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවා ද?

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට සියලුම පාසල් තාවකාලිකව වසා තැබීමට රජය විසින් ලබා දී තිබූ තීරණය තව දුරටත් ක්‍රියාත්මක වන අතර දින නියමයක් නොමැතිව ප්‍රධාන විභාගද කල් යෑමක් දක්නට ලැබෙනවා. එවන් වකවානුවක රටේ පාසල් නැවත ආරම්භ කළ හැකි බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ […]

Continue Reading

FACT CHECK: සිංහරාජයේ වන විනාශය ගැන යුනෙස්කෝව පසුගිය දා ප්‍රකාශයක් සිදු කළා ද?

සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව සිදුවන වන සංහාරයන් පිළිබඳව පසුගිය කාලයේ නොයෙකුත් දෙනා අදහස් පළ කරද්දි ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ (SLNCU) ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා මාධ්‍ය වෙත පැවසූ ප්‍රකාශයක් හේතුවෙන් සමාජය යළි කැළඹී තිබෙනවා. එ්, සිංහරාජ වනාන්තරයේ කිසිදු වන විනාශයක් සිදු නොවුනු බවට UNESCO කියයි යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ධාරා සටහන් […]

Continue Reading