විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වතිකානුවේදී සිදුකළ කතාවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා සමගම දේශපාලනික නායකයන් සහ ඔවුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාද සම්බන්ධයෙන් මහ ජනතාව තුළ පවතින්නේ දැඩි විරෝධයක්. එවන් පසුබිමක් තුළ, පසුගිය දියන්හි හුවමාරු වූ මන්ත්‍රීවරුන්ට අඩු මිලට තෙල් ලබාදීම සම්බන්ධෙන් පළවූ පුවත් සමඟ ඇතිවූ කතිකාවත ඔස්සේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද තමාට අකමැත්තෙන් වුවද රු.121 ක ට ඉන්ධන […]
Continue Readingජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් ජනතා […]
Continue Readingලංකාව වර්තමානයේ මුහුණපා තිබෙන ආර්ථිකම වශයෙන් අසීරු තත්වය හමුවේ දේශපාලන වේදිකාවේ ද නිරන්තරයෙන් ම ප්‍රකාශ පළවෙනු දක්නට ලැබෙනවා. මෙය එක් රැයකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බවත් කැපකිරීම් සිදුකරමින් ඉදිරියේ දී කටයුතු කිරීමට සිදුවන බව විපක්ෂ නායකයින් කිහිප දෙනෙක්ම පවසා තිබුණා. එවන් පසුබිමක, තම රජයක් යටතේ පෝලිම් යුගය පැය 24 ක් තුළ අවසන් කළ හැකි බවට […]
Continue Readingජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විසින් පළ කරන ලද ප්‍රකාශ බොහෝ අවස්ථාවන් වලදී විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන බවට අපට දැකගන්නට ලැබෙනවා. එලෙස පුවත් පතක පළ වූ ලිපියක් සංස්කරණය කරමින් ජනතාව නොමග යැවූ ෆේස්බුක් සටහනක් පිළිබඳ අප කළ විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “2024දි ඒකාන්තයෙන්ම ජවිපෙ රජයක් හදනවා බැරි නම් අපි දේශපාලනයෙන් සමු ගන්නවා […]
Continue Readingකාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ අළලා පළ වන ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි කාලීන මාතෘකා ඔස්සේ පළ වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඕනෑම රටක රිය අනතුරු සිදුවෙනවා, හැබැයි මෙතනදි මේ ළමයව වට කරගෙන පීඩාවට පත් […]
Continue Readingපසුගියදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කළ බැන වැදීමක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ දර්ශන පෙළක් හුවමාරු වුණා. ඒ සම්බන්ධයෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් සිදු කළ බවට හැඟවෙන සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජොන්ස්ටන් කටවහගෙන ඉන්නවකෝ […]
Continue Readingලාංකික දේශපාලන ප්‍රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ විවිධ සිදුවීම් අළලා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගයි. මෑත කාලයේ ලංකාවට බලපාන ප්‍රධාන සිදුවීම් අළලා එම පක්ෂයේ සහ එම පක්ෂ ක්‍රියාකරුවන්ගේ ප්‍රකාශ හෝ මතයන් ලෙස සමාජ මාධ්‍යයෙහි විවිධ සටහන් ඉදිරිපත්වේ. අප සිදුකළ කරුණු විමර්ශන වලදී එම සටහන් සාවද්‍ය බවට තහවුරු විය. මෑතකදී පළකරන ලද එවැනි […]
Continue Readingජනතා විමුක්ති පෙරුමුණේ නායකයන් විවිධ විෂයයන් අළලා රජයේ යම් තීරණ සහ ක්‍රියාකලාපයක් ප්‍රශ්න කරනු දැකගනන්ට පුළුවන්. එවැනි රටේ සිදුවන කාලීන ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියකාරීන්ගේ මත අදහස් සහ ප්‍රකාශ ලෙස සැකසුණු ව්‍යාජ සටහන් සමාජ මාධ්‍ය ජාලයේ නිතරම ඉදිරිපත්වනු පෙනෙන්නට ඇත. මෙසේ ඉදිරිපත්වු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පිළිබඳව අප මෑතදී සිදු කළ […]
Continue Readingසමාජ මාධ්‍ය තුල ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන් පිළිබඳව විවිධ සටහන් දක්නට ලැබේ. මෙසේ ඉදිරිපත් වූ සටහන් කිහිපයක් පිළිබඳ කළ කරුණු විමර්ෂණවලදී එම සටහන් සාවද්‍ය බව තහවුරු විය. එවැනි මෑතකදී සිදුකල වාර්තාවක් මෙතනින් ඒ අයුරින්ම මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත බවට පළවූ සටහන් කිහිපයක් පිලිබඳ අප […]
Continue Readingකාලාන්තරයක් පුරාවට මෙන්ම පසුගිය සති කිහිපයේද ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් අළලා ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වූ සටහන් කිහිපයක්ම පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ එම සටහන් සාවද්‍ය සටහන් බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන් : ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වාගේ ඡායාරූපයක “ෆැක්ටරි වලින් කොරෝනා බෝ වෙන බව දන්න […]
Continue Readingලාංකීය දේශපාලන ප්‍රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය ජාලාවන්හි විවිධ සටහන් ඉදිරිපත් වන බව නිරීක්ෂණය වී තිබුණි. “කොරෝනා වෛරසයට ප්‍රතිකාර සොයමු. ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රතිජීවක ඖෂධ සොයා පරීක්ෂණ අරඹා ඇත. ආදරණීය ජනතාව කොරෝනා වෛරසයෙන් ගලවා ගැනීමට ඔබේ නොමසුරු සහය පතමු” තේමාවෙන් ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ ගිණුම් […]
Continue Reading2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සන්ධානගත වූ ජාතික ජන බලවේගයට ලබාගත හැකි වූයේ ආසන තුනක් වුවත්, එම සන්ධානයේ සක්‍රීය දේශපාලන ක්‍රියාකාරීන් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ, උපහාසාත්මක කෝණවලින් සාවද්‍ය සටහන් ඉදිරිපත් වන බව නිරීක්ෂණය වී ඇත ජාතික ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තුව ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරිනි අමරසූරිය මන්ත්‍රීවරියෙගේ සේයාරුවකට “අද පාර්ලිමේන්තුවේ කන්න […]
Continue Readingපාර්ලිමේන්තු මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු ආසන ද සහිතව ජාතික ජන බලවේගය ද ලබාගත හැකි වූයේ ආසන තුනක් පමණි. මේ සමඟම ඔවුන් අළලා ඇතිවී තිබූ සාවද්‍ය ප්‍රකාශවල යම් අඩුවක් ඇති වේ යැයි ඇතැමුන් අපේක්ෂා කළ ද පසුගිය සති කිහිපයේම එම සන්ධානයේ සක්‍රීය පුද්ගලන් අලලා පළවූ සාවද්‍ය සටහන් පිළිබඳ විමර්ශන රැසක් අප සිදු කළා. මේ අයුරින්ම එම […]
Continue Readingනව පාර්ලිමේන්තුව පත්වීමත් සමඟ අගෝස්තු මස 20 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පලමු පාර්ලිමේන්තු සභාව රැස්විය. මාස ගණනාවකට පසුව පැවති මෙම පාර්ලිමේන්තු සැසිය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර සැසිවාරය අවසානයේ සාම්ප්‍රදායිකව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය මෙවරත් පැවැත්වුනු අතර ඒ සඳහා පක්ෂ විපක්ෂ සියලු දෙනා සම්බන්ධ වී තිබෙනු දක්නට ලැබුණා. මෙම තේ පැන් සංග්‍රහය අතර […]
Continue Readingඑළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරඟ කරන්නේ ජාතික ජන බලවේගය නමැති සන්ධානයක් යටතේය. ජාතික විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය සහ නොමඟයවන සුළු සටහන් ඉදිරිපත් වන ප්‍රවණතාවයක් පෙනීමට තිබේ. “සමාජවාදී පක්ෂයේ මන්ත්‍රීට අයත් කෝටි 20ක් වටිනා නාරාහේන්පිට සිවු මහල් ගොඩනැගිල්ල බදු දෙයි.” සිරස්තලයෙන් Lanka […]
Continue Readingපසුගිය ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනතා බලවේගය (NPP) නම් සංවිධානයක් ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහිදී ඔවුන් ලැබූ පරාජයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබුණි. ඔවුන් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත්වූ සටහන් කිහිපයක කරුණු විමර්ශනයෙන් අනාවරණය වුයේ එම සටහන් අසත්‍යය නොමඟ […]
Continue Reading