FACT CHECK: 1962 වසරේ ඉතාලියේ පළවු සඟරාවක 2022 දී ලෝකය තිබෙන අයුරු දක්වා තිබු සිතුවමක් ද?
කොරෝනා වයිරස් ආසාදනය ව්‍යාප්ත වීමේ පසුබිම තුළ, එම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ‘සමාජ දුරස්ථභාවයේ‘ වැදගත්කම පිළිබඳව ලොව පුරා රජයන් සහ සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් අවධාරණය කරමින් සිටියි. ඒ සඳහා ලොව පුරා විවිධ වැඩපිළිවෙල වන්ද ක්‍රියාත්මක වෙයි. සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබු, 1962 දී ඉතාලි සඟරාවක් 2022 වසරේ ලොව දිස්වන ආකාරය පෙන්වා දුන් අයුරු යන තේමාවෙන් […]
Continue Reading