FACT CHECK: ඡායරූප පෙළින් දැක්වෙන්නේ පසුගිය දා පොළොන්නරුව ප්‍රදේශයේ සිදුවූ වන විනාශයක් ද?
වන විනාශයන් හා ඒ ආශ්‍රිත තේමා යටතේ පසුගිය දින කිහිපයේම විශාල කතාබහක් ඇතිවී තිබෙන අතර නොයකුත් ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් ද වාර්තා වෙනවා. අප පසුගිය දා පිදුරුතලාගල වන විනාශයක් සම්බන්ධයෙන් පළවූ සටහන් පිලිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්. පොළොන්නරුව ජල ගැලුම් නිම්න ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන වන විනාශයන් ඇතුළු විවිධාකාරයේ නීති විරෝධී කටයුතු පිළිබඳව පසුගිය […]
Continue Reading