FACT CHECK: ගිනිගත් නැවේ මූලික වන්දියෙන් බාගයක් සැප වාහන ගේන්න වැය වුණා ද?

මෙරට මුහුදු සීමාවේදී X-Press Pearl නෞකාව ගිනි ගැනීමට ලක්වීමත් සමග මෙරටට සමුද්‍රි සහ වෙරළබඩ කලාපයේ දැවැන්ත පරිසර හානියක් සිදුවෙමින් පවතින බවට පුවත් වාර්තා වුණා. මෙම ව්‍යසනය  හේතුවෙන් ලංකාවට වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් ද විශාල කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා.  මේ අතර ගිනිගත් නැවේ මූලික වන්දියෙන් භාගයක් අමාත්‍ය මණ්ඩලයේ වාහන ආනයනය කිරීම සඳහා වැය වූ බවට සමාජ […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුන්නෙත්ති නැවේ අයිතිය ගැන කිව්වද?

යම්කිසි පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කළ දෙයක් විකෘති කරමින් නැතහොත් වැරදි අර්ථකනයක් ලබා දීමට කටයුතු කිරීම තුළින් ජනතාව නොමග යෑමක් සිදුවන අතර එම පුද්ගලයාගේ කීර්ති නාමයටද ඉන් හානි වනවා අපට සුලබව දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් වන එවැනි සටහන් සම්බන්ධයෙන් Factcresendo අප නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන අතර එවන් වැරදි නිවැරදි කිරීමට නිරන්තරයෙන්ම බැඳී සිටිමු. පසුගියදා ජනතා […]

Continue Reading

FACT CHECK: මීගමු වෙරළ තීරයට දියකිඳුරියක් ගොඩ ගැසීමේ සැබෑ කතාව!

සමාජ මාධ්‍ය ඔස්සේ යහපත් දේවල් ප්‍රචාරය කිරීමට ඇතැම් විට යොදා ගන්නා මතභේදාත්මක ක්‍රම වේදයන් හේතුවෙන් විශාල කතිකාවතක් නිර්මාණය වන අවස්ථා අපට දැක ගන්නට පුළුවන්. අවශ්‍ය පණිවුඩය පෙන්වා දීමෙන් පසුව ද එම ප්‍රචාරය සටහන් යාවත්කාලීන නොකරන අවස්ථාවලදී ඒ ඔස්සේ ජනතාව දිගින් දිගටම නොමග යෑමක් සිදුවනවානම් එමඟින් පෙන්වීමට උත්සාහ කරන පණිවුඩයට වඩා ඉස්මතු වන්නේ වෙනත් කරුණක් විය […]

Continue Reading

FACT CHECK: X – Press Pearl නෞකාව හේතුන් මත්ස්‍ය සම්පතට ඇතිවූ හානිය පෙන්වන දසුන් පෙළක්?

පසුගිය දින කිහිපය පුරා MV X – Press Pearl නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක් වීමත් සමග එම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය සාගර ජලයට එකතුවීම හේතුකොට ගෙන සිදුවූ දැවැන්ත සමුද්‍රීය පරිසරය දූෂණය පිළිබඳ සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා. එම ව්‍යසනය නිසා මත්ස්‍ය සම්පතට ඇතිවී තිබූ හානිය පිලිබඳව ද මාධ්‍ය වාර්තා කර තිබුණා. […]

Continue Reading

FACT CHECK: ලංකාවට පැමිණීමට පෙර X-Press Pearl නෞකාව ජාත්‍යන්තර වරයාන් දෙකකට ඇතුල් වුනේ නැද්ද ?

MV X-Press Pearl බහලු නෞකාවේ නයිට්‍රික් අම්ල බහලුමක් කාන්දු වීමක් මුල්කරගනිමින් ලංකාව වරාය සීමාවීමේදී හටගත් ගින්න හේතුවෙන් මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය මෙරටට යොමු වී තිබෙනවා. රසායන ද්‍රව්‍ය අඩංගු බහලුමක් නිසි පරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබු බවට පුවත් වාර්තා වී තිබුණා. මෙම ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට දැඩි හානි පැමිණ ඇති අතර මේ […]

Continue Reading